1. Candid-B

    කලා ලෝකේ තව පවුල් ප්‍රශ්නයක් මිට්ටනේ😯

    හම්මෝහ් මේවා දැක්කම මාව වෙවුලනවා..:sorry:
  2. Candid-B

    සම්‍යක් සංකල්පය

    සාන්ත ආනා මෑණියනී... පාපීවූ අප උදෙසා... දෙවිදුන් ඉදිරියේ යාච්ඤා කල මැනව.. ආමේන්.. 🙏
  3. Candid-B

    මාගේ බලපුළුවන්කාරකම් පෙන්නන්න ගිහින් එහි ප්‍රතිඵලය විදිහට තමයි හැමෝගෙන්ම හිරිහැර, කරදර ලැබෙන අසරණ ජීවිතයකට උරුමකම් කියන්නේ

    දෙවි පියාට ප්‍රශංසා වේවා..ආමේන්.. හලේලුයා🙏 ශුද්ධෝත්තමයාණන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා.. හලේලුයා..🙏
  4. Candid-B

    Anonymous සහය බංගලාදේශයට

    ගල් පාරක් කාලා කෙඳිරි ගාගෙන එන්න එපා ඔන්න. අපිට බෑ උබට බෙහෙත් කරන්න ගෙනියන්න.
  5. Candid-B

    ගංජා

    ගෙදෙට්ට ගෙනල්ලා දෙනවා කෝල් එකක් දාපු ගමන්.
  6. Candid-B

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    gayan_kuwait_ge_putha කියලා ෆේක් එකක් හැදුණෙ නැති එක පුදුමයි. :nerd:
  7. Candid-B

    ගෝටාබයට තිබ්බ රැල්ල හදාගන්න බැරිවුනාම

    උන්ගේ බෑගුත් මාලිමාවේ පාට තියෙනකොට නිකන්ම හිතෙනවා setup එකක් කියලා. 😄
  8. Candid-B

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    අපරාදේ උන්ට මාලිමාව නැතුව ටයර් එක ගන්න තිබ්බේ පක්ෂේ ලකුණට. 🤷🏻‍♂️
  9. Candid-B

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    ජෙප්පො කියන්නෙ ඉතින් හොරු අල්ලනවා කියල තමයි. අපිට හඳ පෙන්නන එක තමයි කරන්නෙ. පහු ගිය ආණ්ඩු වල වැරදි කිය කිය ආතල් එකක් දෙන්නෙ සුද්දවන්තයො වගේ. උන්ට ලොකුම වාසිය තමයි කවදාවත් ආණ්ඩු කරලා නැති නිසා උන්ගෙ මෑත කාලෙ වැරදි නෑ. JVP මිනී මරපු නිසා පක්ෂෙ නමයි පාටයි වෙනස් කරලා පොන්න පාටක් දාගත්තා. :-)
  10. Candid-B

    Are you ready?

    කොරහෙ කිබුල්ලු දකින්න එපා බන්.
  11. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    රැවටුණ තරම් ඔබ හින්දා මන්.. කව්රුත්ම දන්නෙ නෑ තවත්.. කඳුලක තරම් දැනුනා හොඳින්.. සමුගත්තදා ඔයා මගෙන්.. :( පක කීරි ගැහැලාම රිදුණා.. ඔබ දන්නෙ නෑ නේද මේවා.. 🤷‍♂️ ------ Post added on 1722864091
  12. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    ඉතින් සෙෂ් කරන්නෙ කොන්ඩම් එකක් දාලනේ. 🤷‍♂️
  13. Candid-B

    අනුරාධ මග බලා සිටින ටීවි සීරීස් දෙක

    අඩෝ wayward pines බලන්න ගත්තා. මුල් ටික හොඳයි. පළවෙනි සීසන් එක බලලා ඉවර කරා. අනිතිමට යනකොට විකාරයක් වෙනවා බන්. මට season 2 එකත් බලන්න එපා වුණා වගේ. 🤷‍♂️
  14. Candid-B

    Car/Small Van for rent needed

    nissan vanet ekak tiyenawa. ape fatherge. denna thibba friday booked bn.
  15. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    නෑ යකෝ අපේ ගමේ. පිටකොටුවෙ බුලත් කන ගෑනුන්ට ගහන්නෙ කවුද බන්. ඊයා. හැබැයි බුලත් කාල දිව ගොරෝසු නිසා කටට දෙන්න නම් හොඳයි. :love2:
  16. Candid-B

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    නෑ බන් ටවුන් එක හරියෙදි.

    No contents