EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ ඔය තියෙන්නෙ අත්දැකීම්...
    ප්‍රතිථල නං ඉතිං කලින්ම ලැබුනා නෙහ්.. ;);)
    :):)ඔව් ඔව් :)
    :yes::yes: සීගිරි ~ දඹුලු යෑමක් තියෙන්නේ, එළකිරියේ අළුත බැදපු සෙට් එකක් එක්ක...... :yes: වැඩේ තියෙන්නේ හෙට මගේ වැඩ ගොඩ ගැහිලා එක...... :oo:
    11.gif
    වැඩ දවසක් දෙකක් කල් දාපන් මෙ කාලෙ ආයිත් එන්නෙ නැහැ:(
    සිරාවටම මේකනම් ඇත්ත....
    අපිත් හෙට උඩරට පැත්තේ යන්න ඉන්නේ....
    හෙට රෑ තමඊ රෑ .........:love::love:
    :):)එල එල සුබ ගමන්
    11.gif


    අනිද්දට අහ් අහ් ආහ් උහ් කො අහ් ගාන්නෙ එහෙම නැහැ සිතල පලාත්නෙ:rofl::lol::lol::lol:
    සිතලට ඇකිලෙනවට මොනවා හරි අරන් පලයන්:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුනේ.....
    උඹ කාලයක් පාවිච්චි කරපු එක කරගපු ගොනා කව්ද ?
    දැන් අයෙත් පැකින් කපු නැති එකක් බලමු......:)
    එහෙම එකක් තිබ්බෙ නෑ නෑ වගේ.. :sorry:
    එකක් රට ගියා... ඉගෙනගන්න.. :sorry::sorry:

    හා හා බලමු බලමු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොසිල්ලාට මොකො උනෙ ජොබක් සෙට් වෙලාද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හෙට වැඩ.... උදේ 9ට ගියාම ඔෆ් වෙන්නෙ රෑ 12ට...
    ඉතිං... දැං නිදමි..
    බායි අංකල් ලා.....
    හෙට ෆුල් ෆන්, සෙන්ටිමෙන්ටල්, රොමෑන්ටික් ඩේ එකක් වේවා.....(ඇන්ඩ් නයිට් ඕල්සෝ:rofl:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිද්දට අහ් අහ් ආහ් උහ් කො අහ් ගාන්නෙ එහෙම නැහැ සිතල පලාත්නෙ:rofl::lol::lol::lol:
    සිතලට ඇකිලෙනවට මොනවා හරි අරන් පලයන්:lol::lol:
    ඔව් මචන් අපි එකපාරක් සිරිපාදේ යනකොට සීත ගඟුලෙන් නාල, පැයගනක් යනකන් සෙටෙකම නෑ වගේ තමඊ දැනුනේ....:lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හෙට වැඩ.... උදේ 9ට ගියාම ඔෆ් වෙන්නෙ රෑ 12ට...
    ඉතිං... දැං නිදමි..
    බායි අංකල් ලා.....
    හෙට ෆුල් ෆන්, සෙන්ටිමෙන්ටල්, රොමෑන්ටික් ඩේ එකක් වේවා.....(ඇන්ඩ් නයිට් ඕල්සෝ:rofl:)
    සුබ රාත්‍රියක් හැමෝටම....:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් මචන් අපි එකපාරක් සිරිපාදේ යනකොට සීත ගඟුලෙන් නාල, පැයගනක් යනකන් සෙටෙකම නෑ වගේ තමඊ දැනුනේ....:lol::lol:

    :lol::lol::(matath mathak welaa තම්යි කිවුවෙ:(

    උඹට ඌ නැතුව පාලුයි වගෙ..
    :no:ඔකා නැත්නම් එනවා මොකක් හරි වැඩ්ක් යෙදිලා ඇති:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P තෝ නම් සංසාරේ පතාගෙන ආව කරුමයක් බං මට මේ ෆෝරම් එකටම...... :P:P:angry:

    :lol::lol:

    බියගම බස් රත්තා (රත්නේ) :frown: කීවම ඔක්කොම අය දන්නවලු :sorry: මම නම් දන්නේ නැහැ.:no::sorry:

    රත්නෙට ලිඳ !! :lol:

    :lol::lol::lol:
    මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින... :dull::rofl:

    :P:lol:

    සුළු වරදකින් දරුවන් සිටී කියලා වරහන් ඇතුලේ දාපන් :rofl:

    ඔව් ඔව් ඔහොම එව්වත් හැව් !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ් තරී!
    ගොඩක් උන්ව අද හිරෙන් විනෝද චාරිකා වල ගෙනියලා.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් තරී!
    ගොඩක් උන්ව අද හිරෙන් විනෝද චාරිකා වල ගෙනියලා.. :D

    ඔව් ඔව්.. මුන් ගෙදර ගල විතරක් දැකල තියෙන නිසා සීගිරි ගල පෙන්නන්න මුන්ව පෙරා දක්කන් ගිහින් ලු !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් වත් නෑ වගේ !! යුරාජයා වත්ත උදලු ගානවලු !! :rofl:
     
    Status
    Not open for further replies.