Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බීච් එකේ ඉද්දි රශියන් එකක් සෙට් උනා සිංහලු
:love2:සිරා නේ. කෙලින්ම straight forward අහන්න පුළුවන්.
Candid-B
Post #14
May 25, 2024
Forum:
ElaKiri Talk!
සියල්ල හැරදා යා යුතුය “ නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය
ඔට්ටුයි උඹට බෑ එළකිරිය අත අරින්න. උබ කියන ඒවා උබවත් පිළිපදින්නේ නෑ. අන්න පුළුවන් නම් එළකිරිය අත ඇරලා පෙන්නපන් මොකුත් post නොදා. ඔට්ටුයි බෑ. 🙄
Candid-B
Post #9
May 25, 2024
Forum:
Religious
මූවනම් මට පේන්නෙ පට්ට හොරෙක් වගේ
කියෙව්වම පයිය නැග්ග. 🙂
Candid-B
Post #5
May 25, 2024
Forum:
News and Updates
බීච් එකේ ඉද්දි රශියන් එකක් සෙට් උනා සිංහලු
හරි ඒකි උබ එක්ක දිගටම කතා කරොත් උබ කොහොමද ඒකිව fuck එහෙකට tackle කරන්නෙ ?
Candid-B
Post #11
May 25, 2024
Forum:
ElaKiri Talk!
කේප්පයෝ හුළඟ එක්ක පොර බදනවා
මම හිතුවෙ JVP රැළියකට හුළං ඇවිල්ලා ස්ටේජ් කඩන් වැටිල විනාස වෙලා කියල. කෙප්පයෝ වගේ දැක්කෙ. කෙප්ප නම් JVP කියල brand එකක් ඔළුවෙ නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒකයි. :sorry: උඩ ගිය බබා :love2: ------ Post added on 1716613099
Candid-B
Post #6
May 25, 2024
Forum:
ElaKiri Talk!
ජොබ් එක කරන තැනට නොකියා අයින් වුන උන් ඉන්නවද?
contract sign කරනව නම් උන්ට උබට නඩු දාල වන්දියක් ගන්න වුණත් පුළුවන් මම හිතන්නෙ.
Candid-B
Post #3
May 25, 2024
Forum:
ElaKiri Talk!
මහා නාය යාමකින් ගමක්ම පොලොවට යටවේ.. විශාල පිරිසක් මරුට..
මිනිස්සු 300ක් විතර යට වෙලාලු බන්. :nerd:
Candid-B
Post #18
May 25, 2024
Forum:
ElaKiri Talk!
අප්පගේ දන්සලක් 🤣
සිරාවටනේ. මොන පිස්සුවක්ද බන්. කස්ටමර්ස්ලට වෙනම පොලිමක්. බිලක් දුන්නම VIP වෙනවා. උට අළුත් customers ලා හැදෙන්නෙ නෑ ලොවෙත්. හැබැයි දැන් VIP පොලිමේ ඉන්න උන් හෙන ඔලුවෙන් ඇත්තෙ අනිත් පෝලිමේ ඉන්න උන්ට රව රව. එහෙමනේ අපේ උන්. :-)
Candid-B
Post #11
May 25, 2024
Forum:
ElaKiri Talk!
අප්පගේ දන්සලක් 🤣
පෝලිමේ හිටපු වුන් සමහර විට අද කඩේට ගිණි තියයි. :-)
Candid-B
Post #7
May 25, 2024
Forum:
ElaKiri Talk!
මස් මාලු කාල පන්සල් යන එක
මම හිතන්නෙ දේවදත්ත(god's data) තමයි modern Buddhism වල පියා. :love2:
Candid-B
Post #9
May 25, 2024
Forum:
ElaKiri Talk!
මස් මාලු කාල පන්සල් යන එක
මාළු විකුණන මිනිස්සුන්ට පන්සල තහනම්ද ? එතකොට හාමුදුරුවො මස් මාළු කාල ගිහින් ඉන්නෙ පන්සලේ නෙමෙයිද ? එදාට හොටෙල් රූම් එකක් අරන් ඒකෙද ඉන්නෙ?
Candid-B
Post #2
May 25, 2024
Forum:
ElaKiri Talk!
මං ටිකක් මේක කල්පනා කෙරුව
ඔව් ඉතින් ගඩොල් කැටේක ඉස්සරහ පැත්ත පිටිපස්ස පැත්ත කියලා තියේද. නෑනේ.🙄
Candid-B
Post #3
May 25, 2024
Forum:
ElaKiri Talk!
මා දකින ලද කාලෝචිතම පිළිමතලාවේ එළවළු දන්සැල ❤️🙏
ජාති 10ක් විතර එක ගෙඩිය ගාණේ. 🤔
Candid-B
Post #2
May 25, 2024
Forum:
ElaKiri Talk!
අඩෝ මේක සිරාද නැත්තම් මාර්කටින්ද?
Angelo Mathews පොඩි කාලේ කියල හිතුවේ මුලින්ම. 🙄
Candid-B
Post #24
May 24, 2024
Forum:
ElaKiri Talk!
හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ
ඇයි ඒක අපිට අදාළ කරගන්න බැරිත? 🙂
Candid-B
Post #20
May 24, 2024
Forum:
ElaKiri Talk!
හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ
මිත්‍යා දුෂ්ටිකයොනේ බන් ඇටකටු දත් වලට වඳින්නේ. බුද්ධා කියලා තියේද එයාට වඳින්න කියල. "යො ධම්මං පස්සේති සො මං පස්සති" කියලා කිව්වේ. බුද්දාහගම තියෙන්නෙ ඔන්න ඔය කියපු දේ ඇතුලේ. ඒකට පිටින් බුද්ධාගමක් නෑ. තියෙන්නෙ මිත්‍යා දුෂ්ටිය. 😄
Candid-B
Post #16
May 24, 2024
Forum:
ElaKiri Talk!
සව් දන්සැලක් දුන්නා
අඩෝ සව් එක රසයි හොඳේ. උබවත් මම දැක්කා. සව් වලට පැණි වැඩියි හැබෑයි රසායි 😍
Candid-B
Post #43
May 24, 2024
Forum:
ElaKiri Talk!
හිරු රෙනෝ ට දාතු පෙන්නලත් ඇයි බන් බනින්නේ
දාතු වලට වඳින්නේ ඇයි බන්? මෝඩ බෞද්දයෝ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද ඇට කටු ගස් කොලන් වලට දෙවියන්ට වඳින්න කියලා? මෝඩ බෞද්දයෝ.
Candid-B
Post #3
May 24, 2024
Forum:
ElaKiri Talk!
NRTG ගිය ආත්මෙ
විහිළුවක් කලේ බන්. 😄 බෑ කියල දෙයක් නෑනෙ. 😍
Candid-B
Post #9
May 24, 2024
Forum:
ElaKiri Talk!
යුරෝපෙම මේ ට්‍රෙන්ඩ් එක යයිද?
@ex-muslim Ahmed අපේ ටව්න් එකට කිට්ටුව උබලෑ පල්ලියක් තියෙනවා. මට ආසයි බන් නොම්බු කැඳ ටිකක් බොන්න. ජෝග්ගුවක් අරන් පල්ලියට ගියොත් මට ගහල එළවයිද බන්? කවදටද පල්ලියේ කැඳ හදන්නේ? මම හැබැයි එක පාරක් එහෙම ජෝග්ගුවකට කැඳ ඉල්ලන් තියෙනවා. පට්ට රසයි. 😍 උබ දන්සල් කන්න ගියේ නැද්ද?
Candid-B
Post #14
May 24, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom