මම සිරිපාදේ ගියේ තනියම කුරුවිට පාරේ. රෑ 11:45ට විතර ඇති. හඳ එළියෙන් දැක්ක මෙන්න බොලේ මගේ පස්සෙන් කවුදෝ එනවා. මම ටෝච් එක ගහල පිටිපස්ස හැරිලා බැලුව කවුද කියල. ටෝච් එළිය වැදෙන කොටම හිටපු කෙනා නැති වෙලා ගියා. පස්සේ මම ආයේ ඉස්සරහ හැරෙනකොටම මෙන්න බොලේ මෝහිනී මගේ දිහා කන්න වගේ බලන් ඉන්නව දත් වලින් ලේ...