පොඩි කාලේ මං ලග පොතක් තිබ්බා “රාස්සයන් කන පරාස්සයා” කියල.. මූ වගේ එකෙක් තමයි කවරේ ඇදල හිටියේ…හාමු මොන කුප්ප වැඩේ කරත් පෙනුමින් ප්‍රසන්නයි අනික් බේසිකයෝ දෙන්නට වඩා. මයින නං මෝචරියෙන් ගෙනත් වගේ![]()
ලන්කාවේ ගන්න පුලුවන් ගාණට සෑප ගන්න ලෝකේ වෙන කොහෙවත් නෑ.. කොයි රටෙත් හොද නරක දෙකම තියෙනවා. ලන්කාවේ තියෙන ප්‍රශ්ණ ටික විසද ගන්න අවුරුදු 10 කට වෑඩක් කරන මිනිහෙක් ජනාධිපති වුනා නම් ඈති.. ඔය කියන ප්‍රශ්ණ නම් ලොකු දේවල් නෙවේ. ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා දේශපාලකයෝ ඈති කරපු
අඩෝ උඹ ලංකාවෙ නේද ඉන්නෙ. බොරුනෙ උඹ කියන්නෙ. බලපන් උබ වෙන රටක ඉඳන් මෙහෙ ඉන්නෙ ගගා ලියල තියෙන එකෙන්ම පේනව උඹ ලංකාවේ ඉන්නෙ කියලා. ඇවිත් ගියා නෙවෙයි එහෙනම් ගිහින් ආව වෙන්න ඕනේ. ඕවගෙන් තමයි උඹල මාට්ටු වෙන්නෙ.අම්මප බන්.
මමත් ඇවිත් ගියා ගිය මාසෙ. මම හිතුවෙත් ආවම ඉන්න හිතෙයි යන එක අමාරු වෙයි කියලා.
ආවට පස්සෙ අදහස සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. කොහොමද යකෝ මෙහේ ඉන්නෙ ප්‍රශ්නෙ තමයි අහන්න වෙන්නෙ.
උං ළිං ගෙම්බෝ කියල උන් දන්නෙ නෑ
------ Post added on May 14, 2024 at 4:33 AM
ඇවිත් ගියා නෙවෙයි එහෙනම් ගිහින් ආව වෙන්න ඕනේ. ඕවගෙන් තමයි උඹල මාට්ටු වෙන්නෙ.![]()
------ Post added on May 14, 2024 at 9:46 AM
පුළු පුළුවන් එවුන් පලයන්ලා
බැරි එවුන් ගේමක් ගහල සල්ලි හොයපන්ලා
සල්ලි තියෙනවා නම් ඔය ප්‍රශ්න 80% වලටම විසදුම් තියෙනව
- විදුලි බිල ඉතාම ඉහලයි - Solar එකක් ගහගනින්
- Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි - SLT fiber ගනී ගනින් පට්ට stable , Dialog for mobile ටිකක් ගණන්. But ok.
- පොලිසිය අන්ත දූෂිතයි - ජරාව දීල බේරෙන්න පුළුවන් - cheaper than western countries
- බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන් - still වෙන රටවලට වඩා local අරක්කු ලාබයි, රට වලින් ගේන බඩුත් ලංකාවේ ගන්න පුළුවන් Red label , Black , VAT 69 etc
- කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම - 5 star ඕනා තරම් තියනවා , සල්ලි තියේ නම් සුපිරියටම කාල ඇඳලා ඉන්න පුළුවන්
- Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ - western foods , sushi , Korean අරව මේවා ඔක්කොම තියෙනවා මෙහෙ
- පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet - public bathroom වෙන රටවලත් ඔහොම තමයි නේ බන්
- හැම මිනිහෙක්ටම ලොකු බඩක් - obesity is a global epidemic
- අධික සීනි කෑම - still global issue
- අධික ශබ්ද දූෂණයක් - wear high quality sound cancelling ear phones in public
- අධික වායු දූෂණයක් - wear masks
- හැමෝටම ලෙඩ.. සෙම, සීනි, කොලෙස්ටරොල් - gym යන healthy ඩයල් ඕනා තරම් ඉන්නවා , Auzi එහෙම ගිය සිංහලු බලපන්කො size 2 වෙනවා, මේක ලංකාවේ නෙමේ සිංහලු එරෝප්පෙට ගියත් වෙනවා ,සිංහලුන්ගේ අවුලක් .
- ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා - අනිවාර්ය නෑනේ ,
- TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ - කව්ද බන් දැන් TV බලන්නේ , මම නම් tv එකේ බලන්නේ match එකක් විතරයි
- ගම් වල හැම තැනම ගෙවල් - ඉන්දියාව වගේ බලපන්කො , ලංකාව හොඳයි කියල හිතෙනවා
මේ stability එක දිගටම තියෙනවා නම් ලංකාව shape , still ඔයාට හොඳ skill එකක් තියෙනවා නම් , සල්ලි ටිකක් තියනවා නම් PR ගහගන්න සුවර් නම් migrating is the best option . Bcuz මෙහෙ කොයිවෙලේ ආයේ අර 2021 - 2022 කාලේ වගේ තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ මිනිස්සු මැරෙන period එකක් එන්න බැරි නෑ.
කැරි පොන්නයා මම ඔසි කියාගෙන ලංකාවේ පුක දෙනවා![]()
mu uk ban... mu lankawe niliyak badala inneකොහේ ඉදන්ද ආවේ කියපන්..
පෘථිවියේ ජීවත් වීම, සති දෙකක කාලයක් සඳහා වුවද, එහි වැසියන්ගේ දුක්ඛිත තත්වය ගැන සලකා බලන විට ගැඹුරු වරදකාරී හැඟීමක් ඇති කළ හැකිය. එය එදිනෙදා ජීවිතයේ අරගලවලින් ඔබ්බට දැකීමට නොහැකි බොහෝ දෙනෙකු තම තත්වයන්ට සීමා වී සිටින ලෝකයකි. එහෙත්, ඔවුන්ගේ පැවැත්මට හේතුව බොහෝ විට විශ්වයේ වඩා පුළුල්, විවිධ යථාර්ථයන්ට නිරාවරණය නොවීමයි.පෘතුවියට ආවා සති දෙකකට. මේ ලෝකේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. මේ ලෝකෙන් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා.
(පුළුවන් එකෙක් ඉතුරු ටික ටයිප් කරපන් මට කම්මැලියි.)
එකනේ අපී මේපාර පුතානෝ ගෙනැල්ලා ඇරගන්න ඉන්නේ.මේ දැක්ක කොමන්ට් බැලුවහම හිතෙනවා උඹලට තව කට්ට කන්න දෙන්න ඕනෙ කියලා.. හැදිල මදි වගේ
dup pala pala apu rata tamaලංකාවට ආවා සති දෙකකට. රටේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. රටින් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා. ඒ මදිවට පුදුම රස්නයක්
- විදුලි බිල ඉතාම ඉහලයි
- Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි
- පොලිසිය අන්ත දූෂිතයි.
- බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන්
- කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම
- Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ
- පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet
- හැම මිනිහෙක්ටම ලොකු බඩක්
- අධික සීනි කෑම.
- අධික ශබ්ද දූෂණයක්
- අධික වායු දූෂණයක්
- හැමෝටම ලෙඩ.. සෙම, සීනි, කොලෙස්ටරොල්
- ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා
- TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ
- ගම් වල හැම තැනම ගෙවල්.
මිනිහෙක් 60කට වඩා ජීවත් වෙනවා කියන්නෙත් පුදුමයි.. කාල බීල නිදහසේ ඉන්න තිබුන රට කාලම දැම්මා
රිලා පුක හෝදන්නේ නැති උබේ පුක පලන්න එකෙක් නැහැ පොන්ස්මිල්රෝයි කියලා එකෙකුට සල්ලි දුන්නා බන් මාව ඔසී යවන්න කියලා. උෟ මගේ සල්ලි ටිකත් අරන් මාරු. තව පොඩ්ඩෙන් පුකත් පලනවා. මං විතරයි පුක බේරගෙන තියෙන්නෙ