නෑ වැඩක් නෑ මම ලියුමකුත් දාල තියෙන්නෙ පන්සලට loud speaker සද්දේ ඩියි කියලා. පොලිසියට නම් තාම complain කරේ නෑ. ඒ පාර තට්ටයා දායක සභාව කුලප්පු කරයි අපේ ගෙදෙට්ට ගිණි තියපන් කියල.🙂 උබට කියන්න පන්සලට ඉඩම් නඩුත් තියෙනවා අල්ලපු ඉඩම් අල්ලලා කියලා. අපේ ඉඩම මායිම්වෙලා නෙමෙයි තියෙන්නෙ. ඒත් මේක දැම්මම අපි...