1. Candid-B

    2000න් පස්සේ කෙල්ලෝන්ට හි#කීම

    ආහ් මාමේ. අක්කගේ පොඩි එකා අහන්නේ නැද්ද මට නැන්දියෙක් ගේන්නේ කවද්ද කියලා. 😄
  2. Candid-B

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

    ඕක දැන් cliche එකක්.
  3. Candid-B

    එලකිරි කඹ ඇදීම

    මේ පාර පයියවල් ඇද ගමුද?
  4. Candid-B

    මෝඩ බබෙක් 😍

    උබ වගේ. 😄 අඩෝ මම දන්නෙ නෑ මොකෝ කියල. මට මේ වගේ දේවල් දැක්කම ඇස් වලට කඳුළු එනවා. පස් දැම්මම පොඩි එකා සතුටට උඩ පනින හැටි. 😍 ------ Post added on 1712980210
  5. Candid-B

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    ඇස් ලෙඩ තියෙන කට්ටියට විතරයිලු පේන්නේ. :D ------ Post added on 1712823975
  6. Candid-B

    කොටුවෙන් වතුර උගුරක් බොන්න එපා කියන්නෙ මේකයි

    මම නම් කනවා. ස්ටේෂන් එක ගාව රාජ්‍ය ඔසු සලක් තියෙන්නේ. අන්න ඒක ළඟ තියෙනවා දෙමළ කඩයක්. ෆ්‍රයිඩ් රයිස් රසයි. 🙄
  7. Candid-B

    Breaking News- අන්න අරුගේ ළමයින් ටික ඉශ්රායෙල් උන් පර ලොව යවලා

    හැම ගෙදරකම මේක දාන්න. යුද්දයක් ඇති නොවේවා කියලා ප්‍රර්ථනා කරන්න. 😔
  8. Candid-B

    X හි කෝණය සොයන්න

    ඔව් හැබැයි. 🙄 උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා.🤔 එහෙනම් ඕන නෑ.😎
  9. Candid-B

    X හි කෝණය සොයන්න

    :D ඇඳපු එක කැතයි තමයි. ෆෝන් එකෙන් ඇන්දේ. මේකේ X සොයන්න.
  10. Candid-B

    වයසට වැඩිය අඩු පෙනුමක්

    නිතරම අතේ ගහන්න.
  11. Candid-B

    පෙට්‍රල් ස්කූටරේ කිලෝමීටරයක් යන්න රුපියල් 8-10 ක් යනව

    පරණ scooter එක සිල් මෑණියොන්ට දෙනවද?
  12. Candid-B

    නංගිල ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න යන්නෙ

    නංගිට කියපන් ඕව වැස්ස වෙලාවෙදි පදින්න බෑ කරන්ට් එක වදිනව කියපන් කකුල බිම තිබ්බ ගමන්.
  13. Candid-B

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    කොහොමද බන් බලන්න ඕන ?ඇස් පුංචි කරලද ?
  14. Candid-B

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    මට මෙලෝ හුත්තක් පේන්නෑනේ බන්. අරක්කු ජුන්ඩක් ගහල ඉන්නෙ ඒකද දන්නෑ
  15. Candid-B

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    හැමෝටම පේන්නැත්තන් මොකුත් නැතුව ඇති. :baffled:
  16. Candid-B

    වැඩියෙන් ම හිනා යන වැඩේ

    කිචි කවා ගත්තා.

    No contents