<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අතරමන් වී සිටියෙමි මම මගේ ත්‍රෙඩක.........
    එවිට දිස් වුයේ මැසේජ් එකකි මට..........
    ඇයිද නාවේ කියා අපේ කවි ත්‍රෙඩට......
    ඒවා ඇත්තේ සස්ලීටා මට.........
    :eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හා හා අලුත් කට්ටියක්.........
    ත්‍රෙඩට සෙට් වී ඇති හැඩයක්.........
    මම ජැක් වෙමි එළ කොල්ලෙක්...
    හදුනා ගන්න ලැබීම සතුටක්..........
    :eek::eek:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එකසිය පනස්එක පිටුවට දුවල.........මචං
    එහි ඇති පහදලා එය කියවා.........බලපං
    සිං සිං ගාල එය සිතටම ඇතුල්........කරං
    රූං ගාල යලි මෙහාට දුවං...........වරෙං

    එළකිරි මචං මම එය කියවා....... ..බැලුවා
    සිම්පල් මචන් වාගෙයි නේ කිරි...... අලුවා
    නොදැන උනත් යවහන් ගැන මේ ..කොලුවා
    අවුලක් නැතිව කවි ලියමින් පැණි.... හැලුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11705891 said:
    අතරමන් වී සිටියෙමි මම මගේ ත්‍රෙඩක.........
    එවිට දිස් වුයේ මැසේජ් එකකි මට..........
    ඇයිද නාවේ කියා අපේ කවි ත්‍රෙඩට......
    ඒවා ඇත්තේ සස්ලීටා මට.........
    :eek::eek:

    අපි හැමෝම ගොඩ උඹ.......සාගරයේලූ
    එනිසා සොයා බැලුමත් අප......යුතුකමලූ
    රිප්ලයි ලේට් විදුලිය ඇන.........හිටියාලූ
    ප්‍රමාදයට සමාව...............ඉල්ලනවාලූ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඉවත් නොවෙමි කවි මඩුවෙන් තව ලං වනු ...........මිස
    කොහොමද අමතක කරන්නේ ඔබලගේ කවි ........බස
    සිතත් ගතත් ඇදී යනවා ඔබේ රස කවි ...............දෙස
    චා එස් එල් ලග හිටපන් මට අයියෙකු ................ලෙස

    නගේ නගේ වටිනව ඔබේ ඔය ලෙන්ගතු .....කම
    රටක රාජ්ජයක් ලැබුන වාගෙයි අද........... මම
    නගෙක් ඉඳල නෑ කවදත් මගේ මුසල ........කම
    ඇත්තයි කියන්නේ නංගියේ නොකියමි මම.. බන
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉවත් නොවෙමි කවි මඩුවෙන් තව ලං වනු ...........මිස
    කොහොමද අමතක කරන්නේ ඔබලගේ කවි ........බස
    සිතත් ගතත් ඇදී යනවා ඔබේ රස කවි ...............දෙස
    චා එස් එල් ලග හිටපන් මට අයියෙකු ................ලෙස

    මඩුවේ හිටපු එකම අපේ කෙලි.........පොඩ්ඩී
    කොහෙදෑ ගියේ මෙහෙට වරෝ හොර....බඩ්ඩී
    අරක්කු බොනව වාගේ නැතිවම.........සැන්ඩී
    කිසි ගතියක් නැත ඉද සමගින්............ගැරඩී
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    මඩුවේ හිටපු එකම අපේ කෙලි.........පොඩ්ඩී
    කොහෙදෑ ගියේ මෙහෙට වරෝ හොර....බඩ්ඩී
    අරක්කු බොනව වාගේ නැතිවම.........සැන්ඩී
    කිසි ගතියක් නැත ඉද සමගින්............ගැරඩී


    කවුද මචන් අර amaangel පොඩි නංගා.....
    අලුතෙන් ආවා නේද අපේ කවි ත්‍රෙඩටා.....
    මන් ගැන කීවේ නැද්ද උඹලා ඒ නංගිටා...
    මන් නැති ටිකේ බැල්ම දැම්මා නේද උඹලා....

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11706145 said:

    කවුද මචන් අර amaangel පොඩි නංගා.....
    අලුතෙන් ආවා නේද අපේ කවි ත්‍රෙඩටා.....
    මන් ගැන කීවේ නැද්ද උඹලා ඒ නංගිටා...
    මන් නැති ටිකේ බැල්ම දැම්මා නේද උඹලා....

    :eek::eek:

    හොද කෙල්ලෙක් ඇය.......
    කවිත් කියනව බං ඇය......
    කවි මඩුවට ඇය.......
    ශ්‍රියාකත කැන්දයි ඇය.......
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    මඩුවේ හිටපු එකම අපේ කෙලි.........පොඩ්ඩී
    කොහෙදෑ ගියේ මෙහෙට වරෝ හොර....බඩ්ඩී
    අරක්කු බොනව වාගේ නැතිවම.........සැන්ඩී
    කිසි ගතියක් නැත ඉද සමගින්............ගැරඩී


    මචං ..
    උබේ කතාවේ කිසි වරදක් ...............නැත්තේ
    මෙලෝ රහක් නැහැ කෙල්ලෙක් නැති... වත්තේ
    කිව්වට මොකෝ පැසසුම බොට දිය...... යුත්තේ
    ඉන්න ටිකත් ඉන්නෙත් උඹගේ.......... මත්තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආවත් මමත් ඉදහිට මේකට දුවලා....
    කීවත් යමක් වැඩි දුර නොසිතා නොබලා.....
    ගාගත් නමුත් හත්පොල විටෙකදි හිටලා......
    මාගෙං යමක් සිදු වී නම් සමා වෙලා.... :sorry:

    ඔක්කොම එකයි එක මවකගෙ දරු වාගේ.....
    දස්කම් රැසයි කවියෙන් මුතු ඇට වාගේ......
    කීවත් කවි දෙකක් විලසින් බරබාගේ......
    තරහක් නැතේ හොද හිත නිති ඇත මාගේ... :yes:
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෑ වෙන මල්ලියෙක් ආවයි මේ පැත්තේ
    එන්නට බැරි උනේ ඒකයි ඔය පැත්තේ
    කවි මඩුවේමයි රැදෙන්නේ මගෙ සිත මත්තේ
    කවි පීදී ඇත මැනවින් මේ වත්තේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නෑ වෙන මල්ලියෙක් ආවයි මේ පැත්තේ
    එන්නට බැරි උනේ ඒකයි ඔය පැත්තේ
    කවි මඩුවේමයි රැදෙන්නේ මගෙ සිත මත්තේ
    කවි පීදී ඇත මැනවින් මේ වත්තේ

    අදත් මචං උඹ ආවම මම යනවා
    ගමනක් යන්න අපේ අම්මා වලි කනවා
    ගියේ නැතොත් දැම්මම මම ගුටි කනවා
    දුකයි මචං හෙටවත් උඹ හමු වෙනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියන් නම් මල් විකසිත වීලා
    කවිගස ඇත දැන් මහරුක වීලා
    සුවද හමනවා දසත විහිදිලා
    හිත තුල සතුටේ නිම් නැති වීලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරණක් සොයන සරණක් නැති කෙනෙක් ඇතී.....
    කුසගිනි පිරුනු අහරක් නැති කෙනෙක් ඇතී...
    වතුරක් නොමැති තිබහක් ඇති කෙනෙක් ඇතී....
    ලෝකෙම හැල්මෙ යයි නත්තල් ඇවිත් ඇතී....

    ඇද ලස්සන ඇතිරිලි එලලූ දාය......
    ගෙය ලස්සන මිනිසුන් පැමිනිය දාය....
    නිදි නැති සිත සැනසිල්ලෙන් පිරුනාය....
    මගෙ නත්තල දුගියා බත් කන දාය..... :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදත් මචං උඹ ආවම මම යනවා
    ගමනක් යන්න අපේ අම්මා වලි කනවා
    ගියේ නැතොත් දැම්මම මම ගුටි කනවා
    දුකයි මචං හෙටවත් උඹ හමු වෙනවා

    කිසිදු දුකක් බාධකයක්..............නොමවේවා!
    අප ගැන සිහි වෙලා නිදිමත............දුරුවේවා!
    දෙවි රැකවරණෙ ඔය දෑතට............හිමිවේවා!
    මාතර වෙතට නොදැනිම ඔබ........පැමිණේවා!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අදත් මචං උඹ ආවම මම යනවා
    ගමනක් යන්න අපේ අම්මා වලි කනවා
    ගියේ නැතොත් දැම්මම මම ගුටි කනවා
    දුකයි මචං හෙටවත් උඹ හමු වෙනවා
    ජීවිතයම එහෙම තමයි නිරතුරුව
    කෙනෙක් පැමිනි විට ඇත අන් අය යායුතුව
    ඉන්න ටිකෙ සිටිය යුතුය පිරිසිදුව
    එය වේ ජය ජීවිතයේ නිරතුරුව
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආවත් මමත් ඉදහිට මේකට දුවලා....
    කීවත් යමක් වැඩි දුර නොසිතා නොබලා.....
    ගාගත් නමුත් හත්පොල විටෙකදි හිටලා......
    මාගෙං යමක් සිදු වී නම් සමා වෙලා.... :sorry:

    ඔක්කොම එකයි එක මවකගෙ දරු වාගේ.....
    දස්කම් රැසයි කවියෙන් මුතු ඇට වාගේ......
    කීවත් කවි දෙකක් විලසින් බරබාගේ......
    තරහක් නැතේ හොද හිත නිති ඇත මාගේ... :yes:
    11.gif


    හලෝ මචන් සංකේ.........
    එහෙනම් උඹත් මේ පැත්තේ.......
    හුගකාලෙකින් දැක්කේ.........
    කොහොමද සැප දුක්කේ.......

    :eek::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;11706528 said:

    හලෝ මචන් සංකේ.........
    එහෙනම් උඹත් මේ පැත්තේ.......
    හුගකාලෙකින් දැක්කේ.........
    කොහොමද සැප දුක්කේ.......

    :eek::eek:

    හෙලෝ මචං ස්පැරෝ....
    උඹ මූවි එකේ හීරෝ...
    ගෙයි ගෑනිට වෙයි සෝරෝ...
    බට් කොස්සට මූ මාරෝ... :dull::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සස්ලි අයියේ කෙලෙසද සැප දුක එහෙම
    දෙවගනගෙ නැද්ද අයියේ පැමිනීම
    ඊයේ රැයේ මිස් උන ඒ මිස් වීම
    වන සතෙකුටත් සිදු නොවෙන්න මගෙ පැතුම