පිස්සුද අයියේ මම නෑ නොවැ ගන්නෙ ගණං...
පල ඇති රුකට ගල් මුල් ගසනවා ඇති මුං...
වේලුනු දරලු ඇවිලෙනුයේ හනික මචං...
තිත්තයා සබේ..කොකාගෙ වාරය අවසං...![]()
නන්ගි එන්න මාත් එක්ක සෙට් වෙන්න
ගලවමු මුන්ගෙ රෙදි හොදහෑටි පලු යන්න
කෙල්ලෙක් හට මෙහෙමත් කියනවද
මුන්ට යන්න තවත් ලොවක් තියෙනවද









