උබල වගේ මිනිස්සු නිසා තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නෙ. උබල වගේ මිනිස්සුන්ට හරිනම් ඡන්දය භාවිතය අහෝසි කරන්න ඕන. මෙච්චර හොඳ පෙරදිග සංගීතයක් තියෙන රටක එක එක රටවල පරයන්ගෙ සින්දු අහනවා. ලැජ්ජයි මහත්තයෝ.. (n) (n)
පිට රට සිරිතට දිව දික්කරනා අද සිංහල කළු සුද්දා...
කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මූදට දත...