එක නෙවෙයි බන් මාර දුක හිතෙන සින්දුවක් ඇහුන
උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ.....
පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ ......

එක නෙවෙයි බන් මාර දුක හිතෙන සින්දුවක් ඇහුන
උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ.....
පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ ......

ඉතිං දාගනින් බං. ඕවා මේ තැන් තැන් වල කිය කිය ඉන්න ඔනෙ ඒවා නෙමෙයි.
ඉතිං දාගනින් බං. ඕවා මේ තැන් තැන් වල කිය කිය ඉන්න ඔනෙ ඒවා නෙමෙයි.

අයි උඹ රවන්නේ
වලේ ඉන්න එකානේ බන් දුක දන්නේ... අනේ සිංගල් වෙලා හිටියනම් කියල හිතෙනවා උඹලව දැක්කම ...
![]()
මම කල්පනා කලේ තනිකඩව ඉන්නවට වඩා බැන්දම හොද ඇති කියලා 
කවුද බං රවන්නේ??අයි උඹ රවන්නේ
අලුත බැන්ද එවුන් කොහොමත් ඔහොමයි
තව ටික දවසකින් වරෙන් බඩ ගාගෙන

කවුද බං රවන්නේ??
මං දුකින් මේ![]()

මම කල්පනා කලේ තනිකඩව ඉන්නවට වඩා බැන්දම හොද ඇති කියලා
![]()

ඇයි උඹ දුකින් බන් ඉක්මන් උනාටද
බැන්දටද
නැත්නම් බදින්න පරක්කු උනාටද
ඔය කෝකත් එකයි බන් කවද හරි නැට්ට කපා ගන්න වෙනවා බන්
ඔකේ හොදම තියරිය පෙරලුන පිට හොදයි කියනවා කියන එක![]()

එන්න ...වරක් භාවිතා කර වෙනස වටහා ගන්න![]()

එන්න ...වරක් භාවිතා කර වෙනස වටහා ගන්න![]()

නෑ බං ලගදී බඳින්න යන එකටඇයි උඹ දුකින් බන් ඉක්මන් උනාටද
බැන්දටද
නැත්නම් බදින්න පරක්කු උනාටද
ඔය කෝකත් එකයි බන් කවද හරි නැට්ට කපා ගන්න වෙනවා බන්
ඔකේ හොදම තියරිය පෙරලුන පිට හොදයි කියනවා කියන එක![]()

වගකීම එහෙම කොහොමද ?
එන්න ...වරක් භාවිතා කර ගෙදර ගෙනියන්න

ව....ල්... ඔයාවරක් භාවිතා කර නැවත රිටර්න් කරන්ඩ බැරිද ඕක ?![]()