ලගදිම ගන්ඩ ඉන්නෙ.. .අලියා කවදද ගන්නේ ?![]()
![]()

පූසාගේ හදිසි අතුරුදහන් වීම නිසා , අතිශයින්ම ශෝකයට පත් සංකපාල වන මම නැවතත් සුරතල් සතෙකු ඇති කිරීමට ආසා වෙමි.
- බූරුවා
දෙන්නෙක් වැඩි වෙයි.. තාත්තා කීවේය..
ලගදිම ගන්ඩ ඉන්නෙ.. .
මේකෙ ඉන්න අලි දැක්කම අලි ගන්ඩ එපා වෙනවා බං...
මේකෙ ඉන්නෙ අලි නෙවෙයි වලස්සු![]()
අලි... 


හා ... කියනවනං ඉතිං...
හැබැයි මට බෝතලයක් අරං දියං..![]()



ඔය වල් කථා නවත්තපල්ලා අර නංගි ආය එන එකක් නෑ![]()



ආසයි අලි සෙල්ලං කරන්න

මම රංඩු වලට කැමති නැතෝ........... 



සත්තුන්ට කන්න දෙන්න බැරිනම් හදන්න හොඳ නෑ...... ඒක හරියට කරන්න බැරි වැඩ බාර අරන් නොකර ඉන්නව වගේ....... 

සුදු රෝස;11180983 said:රංඩු වෙන thread වලට මම නෑ........මම රංඩු වලට කැමති නැතෝ...........
සත්තුන්ට කන්න දෙන්න බැරිනම් හදන්න හොඳ නෑ...... ඒක හරියට කරන්න බැරි වැඩ බාර අරන් නොකර ඉන්නව වගේ.......
![]()
හප්පා ඒකද මේ අව්ල ? 