ඉන්ද්‍රජිත් ගමගේව ඇන්දා. අපි කාගෙත් කිරියෙ ආසම චරිතයක්නේ. :D ඉතින් මම ඇන්දා. එයාගෙ හැබෑ ලස්සන චිත්‍රයෙන් මතු කරන්න නම් මට තේරෙන්නෙ නෑ. ඉතින් මම ඇඳපු චිත්‍රෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. පාතාලේඉරට්ටගේ tutorial බලන් තමයි අඳින්නේ. ඔයාල මේ චිත්‍රෙ දකින අඩුපාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදාගන්න පුළුවන්නේ...