අහ්හ් එහෙනම් අනිවා රජයේ රෝහලකට පෙන්නපන්. මේ දවස්වල Rheumatic fever, Malaria fever තියෙනවා. ඔය හන්දි ගානේ කඩවල් අටවන් ඉන්න ගොන්නුන්ගෙන් බෙහෙත් ගන්න එපා බන්. උබෙන් ගානක් කොටන් බාගෙට මරවලා රස්තියාදු කරන එක විතරයි කරන්නේ. යන්න හොස්පිටල් අනිවා. OPD doctor ට කිව්වම ඉස්පිරිතාලෙන්ම FBC එකක් කර ගන්නත්...