1. Candid-B

    ඇයි සමහරු බෙල්ලෙ ස්වස්ථිකයක් එල්ලගෙන ඉන්නෙ

    ගූ ගියපු එකෙක් වෙන්න ඇති.
  2. Candid-B

    බල්ලන්ට කන්න දෙන්නෙ නැති බල්ලෝ

    සිරා ඉතින්. ලබාඩෝර් එකෙක් හිටිය වල් බල්ලෙක් වගේ. මොනා කරන්නද බන්. ඒ මිනිස්සුන්ටත් ඉතින් අඩු පාඩු ඇති.
  3. Candid-B

    බල්ලන්ට කන්න දෙන්නෙ නැති බල්ලෝ

    සෝලෝ රයිඩගේ අවධාණය පිණිසයි.
  4. Candid-B

    Fool Me Once | Netflix

    elama balanna patan ganna one. :love2: how many episodes ?
  5. Candid-B

    උදේම නංගි ගියා

    මහාවංශය ලියපු පොන්නයට ට්‍රැක් බන්. නැත්තන් සිංහළුන්ට මඩ ගහන්න ලියල තියෙන්නෙ. 😠
  6. Candid-B

    උදේම නංගි ගියා

    මම සිංහයාට මස්සිනාට බයයි නංගියේ..
  7. Candid-B

    උදේම නංගි ගියා

    ඇයි බන් සිංහබාහු එකේ නංගිව බඳිනවද අයියා? යකෝ එතකොට අර සින්දුවක් තියෙන්නෙ. සිංහබාහු පරපුර අපි සිංහල වංශේ.. උබයි මමයි අපි හැමෝම මහ මුදියන්සේ.. wtf
  8. Candid-B

    නංගි ආව

    ඇයි බන් උබ අනුරාධ වගේ රඟපාන්නෙ ?
  9. Candid-B

    Hmmm….😂

    කප්රුක එකට දැන් බිස්නස් තියෙනවද බන්? උගේ පට්ට ගණන් නේ. 🙄
  10. Candid-B

    වනජීවී නිලධාරීන් නැද්ද බන් මේවා බලන්න බලපන් මු සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැහැ කැලේ

    කවුද මේ ඔරංග් ඔටන්ග්ට ඇඳුම් අන්දලා තියෙන්නෙ. හෙන අපහසුවෙන් ඉන්නෙ ඌ. පව් වැඩේ. කාලකන්නි වැඩ කරන උන් තමයි ඉන්නෙ.
  11. Candid-B

    Gaza has become a graveyard for the children 😢

    පව් පොඩ් උන්. මහ එවුන්ගෙ මිනී මරු කම් නිසා පොඩි උන් මැරෙන්නේ.
  12. Candid-B

    Hmmm….😂

    "Why do you care?"
  13. Candid-B

    Accident

    නෑ බන්. දුර යන බස්නේ. හරියට ටර්න් එකට යන්නත් ඕන. බස් කාරයා ඩබල් ඉරි කපනව තමයි. පාරෙ යන අනිත් කැරි කාර් කාරයො ලොට ලොට හරියට යන්නෙ පාර උන්ගෙ වගේ lane එකේ දකුණින්මයි. තමුන් හෙමින් යනව නම් වාහනේ වමට අරන් අනිත් වාහන වලට overtake කරන්න ඉඩ දෙන්න ඕන. එහෙම උන් නෑ බන්. සමහර කාර් කාරයොන්ට මාර ego එකක්...
  14. Candid-B

    Accident

    පව් වැඩේ සුද්දො ටික. ------ Post added on 1704534653
  15. Candid-B

    ලංකාවේ ඉස්සර කාර් 🤣

    චූ එකට දිව දාන්න ආසයි
  16. Candid-B

    Anura lesi nane bn 🤣

    gang bang
  17. Candid-B

    මු කව්ද බන් ?

    අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ.:( මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්. ------ Post added on 1704510737
  18. Candid-B

    හද කිචි කැවෙනව සත්තයි!

    මූ ශෙහාන් මිහිරංගව කිස් කරලා මූට උගෙ බොඩි ගාඩ්ල ටික ගහල තිබ්බා. දැන් මූ කරන්නෙ උගෙ සින්දු කන එක මම හිතන්නෙ.

    No contents