1. Candid-B

    වන්නකු කරන උන් ඉන්නවද?

    do you sleepwalk and eat food at night ?
  2. Candid-B

    ඔන්ලයින් පාස්පෝට්............

    ඔන්න එව්ව.
  3. Candid-B

    අඩෝ නෝ!

    ගෝඨාභය මහත්තයා ආයෙ අටේ ජනාධිපති වෙනව දකින එක තමයි අපි කාගෙත් එකම ප්‍රාර්ථනය.
  4. Candid-B

    හවස 4.30 -6.30 ආතල් නින්දක් දැම්ම

    Avast0 කියන්නේ අනුරාධ නෙමෙයි. 100% confirmed
  5. Candid-B

    හවස 4.30 -6.30 ආතල් නින්දක් දැම්ම

    මූ අනුරාධ නෙමෙයි. අනුරාධ තල කැරලි කන්න ආස නෑ කියලා thread එකකුත් දාල තිබ්බ. 😆😆😆 ඔන්න අතේ මාට්ටු. 😄
  6. Candid-B

    God after a shave shower and workout!

    අඩෝ මුට මෙහෙම රැවුල වවල ලස්සනයි. මහ කළු සිංහලයා වගේ. 😍
  7. Candid-B

    අලුත් පෝන් ජාතියක්

    මට ෂුවර් මූ අනුරාධ නෙමෙයි. අනුරාධ නෙමෙයි මයි. :nerd:
  8. Candid-B

    2024 අසබ්ය චිත්‍රපට බැලීම නැවත්වීමේ පෙරමුණ / NO-FAP

    easy bn. athe gahanne na kiyala kawadawath hithanna epa. mona hari wena wadak karanna, movies balanna puluwan, mona hari igena ganna... etc. passe ganak nathuwama yanawa. dan nam mama no fap ma nemei. sathiyata deparak wage thamai
  9. Candid-B

    God after a shave shower and workout!

    "තොලක් දාන්න ආසයි." -tuPac-
  10. Candid-B

    ‛අනුකරණය වරදක් නොවේ' - අධිකරණයේදී තීරණය කෙරේ - මාර වැඩේ බන්දුවට උනේ

    බන්දු සමරසිහ කියන්නෙ කැරිම පොන්නයෙක්. දැන් ඌ එළකිරියටත් නඩුවක් දායිද දන්නෑ. අවුලක් නෑ. GT නෙ උසාවි ගානෙ යන්නෙ. :)
  11. Candid-B

    IRD ටැක්ස් පොන්ස්ලට වැඩේ පත්තුවෙයි

    @hecker_thama << මූ තමයි මේ සීන් එක මුලින් හොයන් තියෙන්නෙ bounty hunter. පොරොන්දු වුණ ගාන දුන්නැති නිසා leak කරලා.
  12. Candid-B

    පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)

    බාස්කට් එක පිටින් ගිලින්නද ? :shocked:
  13. Candid-B

    Live බැහැපු අපුරෙ කළු බඩු 🤣

    ඇයි බන් ගණිකාවො ගොඩක්ම ඉන්නෙ අනුරාධපුරේ කියන්නෙ. මොකක් හරි හේතුවක් තියෙනවද ?
  14. Candid-B

    ඔබේ සමීපතමයාගේ වියෝව දරාගැනීමට ඔබ සූදානම් ද!!!❜❜🌸🌿🌸

    වියෝ ගී ගැයෙනා හදේ... ආදර මල් නොමියේ... සදා මේ සංසාරේ... අපේ හමුවීම නොවේ... :no:
  15. Candid-B

    උඹලගෙන් අදහසක් ඕනා..

    අදහස හොඳයි ! අකුරුත් ගැළපෙනවා !..
  16. Candid-B

    පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)

    නැත්තම් එක ඔළුවයි ඇඟවල් දෙකක් තියෙන දෙබිඩි ළමයෙක් එතන ඇති.
  17. Candid-B

    පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)

    ළමයි හය දෙනාගෙන් එක ළමයෙක් pregnant (බඩේ ළමයෙක් ඉන්නවා). එතකොට බඩේ ඉන්න ළමයයි අනිත් ළමයි 6දෙනයි ළමයි 7යි. ළමයි 6ට දොඩම් ගෙඩි 6ක් දුන්නම බඩේ ඉන්න එකාටත් දොඩම් ලැබෙනවනේ. බාස්කට් එකේ දොඩම් ගෙඩියක් ඉතිරිත් වෙනවා. ඉස්සර මං ගාව තිබ්බා බන් ඇස රවටන විජ්ජා කියල පොතක්. දැන් ඒවා කොහෙද දන්නෑ.:baffled...
  18. Candid-B

    උඹලගෙන් අදහසක් ඕනා..

    ඔව් හැබැයි ඕව හොඳයි wall art වලට වගේ living room එකක වගේ. :love2:

    No contents