Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Scurvy රෙස්ටොරන්ට්
අඩෝ මුට මොකද වුණේ @rawatenna nam ba
Candid-B
Post #130
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
උඹලගෙන් අදහසක් ඕනා..
ෂර්ට් වගේ ප්‍රින්ට් කරල උබේම වෙබ් සයිට් එකක් හදලා සෙල් කරොත් ?
Candid-B
Post #2
Jan 5, 2024
Forum:
ElaKiri Help
පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)
අඩෝ බෑ නේ. එතකොට කෝච්චියෙ දුම් කෙළින් තියෙන්න නම් කෝච්චිය වමට ගමන් කරන්න එපැයි. ආහ් නෑ හරි හරි මම පොතකින් කොළ දිග පටියක් ඉරල කටින් පිබලා ටෙස්ට් කරල බැලුවා. :D ------ Post added on 1704433245
Candid-B
Post #6
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)
අර පිටිපස්සෙ තියෙන නැව ෂුවර් එකට වමට ගමන් කරනවා. මොකද ඒකෙ දුම් ටික මුහුදට තිරස්ව පේන්නෙ. අර කර්මාන්ත ශාලාවයි crane එකයි එක තැන තියෙන ඉදිකිරීම්. ඒ නිසා හුළං හමන්නෙ දකුණට කියල ඒවයෙ පිටවන දුම් වලින් කියන්න පුළුවන්. කෝච්චිදෙ දුම් තියෙන්නෙ කෙළින්. ඒ කියන්නෙ කෝච්චිය පැයට කිලෝමීටර් 40ක වේගෙකින් යනවා ඇති.
Candid-B
Post #3
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
හොස්පිටල් වල nurse වැඩ කරන කොට කොටු පනින සීන්
දිගටම ලියන්න. විස්තර මදි.
Candid-B
Post #12
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
Una help
welcome to the Fever club bro. :cool:
Candid-B
Post #11
Jan 5, 2024
Forum:
ElaKiri Help
සම්මා ඇටෑක් ෂෝ.
පොටෝ එකේ අනුපිළිවෙලට මේ බෝම්බ දෙක මාරු වෙන්න ඕන. :lol:
Candid-B
Post #21
Jan 5, 2024
Forum:
ElaKiri Jokes
උතුම් ධර්ම දානය පිණිස කළණ මිතුරන් අතරේ බෙදාහරින්න.
අපේ ගමේ බුදු පෙරහැර සාදු සාදු සාාාදු...
Candid-B
Post #2
Jan 5, 2024
Forum:
Religious
ඇඩෙනවා
හරි තවීෂයා ත්‍රෙඩ් එක කාලා. :sorry:
Candid-B
Post #6
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
කිරියේ Hilarious comments දාන උන් කවුද 🤪
Asliyanage
Candid-B
Post #44
Jan 5, 2024
Forum:
ElaKiri Talk!
රැවන් ප්රසන්න ගුණරත්න කරපු දේශනා හොයාගන්න නැද්ද ?
ප්‍රයෝගික නෑ කියන්නත් බෑ. වතුර වලට chlorine දාන්නේ.
Candid-B
Post #54
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
මේක බලපල්ලකො
පොටෝ එක ගහල තියෙන්නෙ හිටන් යන එකෙක්. 🤔
Candid-B
Post #11
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
මේක බලපල්ලකො
ඉතින් උටත් කකුල උඩින් තියාගෙන අර ගෑනිගේ මූණ දිහා බලන් හිටිය නම් හරිනේ.
Candid-B
Post #8
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
උදව් කරන්න යාලුවනේ!!
සිංහල බෙහෙත් නම් හරියන්නේ නෑ. බලපන් දැන් plate දානවා දැන්. හොස්පිටල් එකකට ගිහින් කතා කර ගනින්.🙄
Candid-B
Post #13
Jan 4, 2024
Forum:
ElaKiri Help
උඹලටත් උණද?
මේක අනිවා මිනිස්සු හදපු වයිරස් එකක්. 🤔
Candid-B
Post #29
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
උඹලටත් උණද?
මාත් නානවා බන්. උණ තියෙද්දි නෑවම ටිකක් වෙලා ගිහින් දාඩිය දානවා. ඇඟේ රෂ්නෙ පිට වුණාම හරි. අනික හොඳට වතුර බොන්න ඕන ඇල් වතුර.
Candid-B
Post #22
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
උඹලටත් උණද?
මම කියනවට කරල බලපන්. මේ කැස්සට කොකා කෝලා එකක් ගැහුවම සුපිරි. උගුර හෑරිලා යනවා සෙම දිය වෙන්න. :cool:
Candid-B
Post #20
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
උඹලටත් උණද?
අඩෝ වැඩක් නෑ කියලා දැන් සති දෙකක් තිස්සේ උණ. කොහොමද බන් එහෙම වෙන්නෙ? අම්මා මුත්තා කළේවත් මෙහෙම ලෙඩක් ගැන අහල නෑ. මොකුත් කන්න බෑ අප්පිරියයි. වේලිච්ච කැස්ස තියෙනවා. මේක මිනිස්සු හදපු වෛරස් එකක් වගේ ෂුවර් එකට. අද FBC එකකුත් කරා. ඒකේ අවුලකුත් නෑ. 🤒🤕🤢🥵
Candid-B
Post #16
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
TIN නම්බර් එකක් ගන්නෝන කියල තාම ප්‍රවෘත්තිවලටවත් හරියට කිව්වෙ නෑනෙ බං
Salmon tin වුණත් අවුලක් නෑලු. මම නම් කියන්නේ salmon ටින් එකක් ගන්න එක ලාබයි.
Candid-B
Post #9
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
රැවන් ප්රසන්න ගුණරත්න කරපු දේශනා හොයාගන්න නැද්ද ?
අඩෝ සිරා නේ. කොච්චර ආරක්ෂාවක් ඕන තැනක් ද ඔතන.🤔
Candid-B
Post #22
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom