1. Dinushasankalpa

    වාහන වලට නම්..

    තෑන්ස්ක් මචං.. :D:D
  2. Dinushasankalpa

    cookery Class -2

    ආ.. ඒක හොදයි..... එළ... අපි ආස කෑම අපිට ගෙදරදීම හරියට හදා ගන්න කියලා දීලා කිඹුලා මචං හෙන පිනක් කර ගන්නේ.... කඩේට වියදං කරනවාට වඩා ෆන් මේක.. අනික අපි හරියට හදා ගත්තොත් අපි දන්නවා නේ ඒ කෑම එක ගැන ඔක්කෝම විස්තර... :):)
  3. Dinushasankalpa

    වාහන වලට නම්..

    :shocked::shocked::shocked: ලාබ ටැක්සි, තුන් සකරිය, ආටා, ට්රයි ශෝ, වරෙං මචං, තුනේ සොමිය,තුම්මුල්ල පාරේ.. ;) :lol::lol: උඩ එක නම් දාලා තිබ්බා ද කොහෙද මචං.. අව්ලක් නෑ ඉතිං... තෑන්ක්ස්... තව දාන්න තියෙනවා නං.. :yes:
  4. Dinushasankalpa

    වාහන වලට නම්..

    Thanks Bro... :):) :D
  5. Dinushasankalpa

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    මාළු පාං වැඩේ පට්ට.. හෙට හදලා කියන්නම් ගුනාගුන..
  6. Dinushasankalpa

    cookery Class -2

    ඒකට කමක් නෑ... මම ඒක බලාගෙන ඉගෙන ගන්නං හන්දියෙ කඩේකිං... මිස්රනේ අනන විදිහ කියන්න.. :yes::yes::D
  7. Dinushasankalpa

    එළකිරියෙ මගේ ඇසින්

    මේ.. කැවුම් නැත්ද?? :( ඉංගිරිසි කැව්ම් නැද්ද ?
  8. Dinushasankalpa

    EK Mega Party - Season 04 !!

    හාආආයි ඕඕල්
  9. Dinushasankalpa

    පෙරමු

    ථල නැත තවත් වෙල් ෆැන්ටට වහ වැටිලා.... ඇත හොද ඒවා බාර් එකේ පැක් කරලා.... එනමුත් ආවෙ යන්නයි ඔබලා බලලා.... මම දන් යනවා අන් සබ්ස්ක්රයිබ් කරලා.. :yes:
  10. Dinushasankalpa

    වාහන වලට නම්..

    ස්තූතියි.. :):):):)
  11. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    :shocked: වගතුග ‍බලා නොබලා බව ඔබ ඉන්නේ.... සලඹ සැලුන කුමරියකැයි නෑ දන්නේ... නැත මා තවත් කිසිවෙකුහට ගරහන්නේ... මෝල්කා ලන්තයෙන් සදහට සමු ගන්නේ..
  12. Dinushasankalpa

    EK Mega Party - Season 04 !!

    අහිංසකම හසරැල්
  13. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    පූසා බැන්ද මිනිහෙකි ඔබ නෑ දන්නේ... පැටව් හැට හයක් උගෙ පස්සෙන් යන්නේ.
  14. Dinushasankalpa

    පෙරමු

    කොතරම් බිව්ව මුත් නෑ අප වමනෙ කලා.... අක්කා රැවටිලා පූසා කක්කා කලා... :lol::lol::lol:
  15. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    පූස් සෙනෙහස නැතිද ලලක්කා හදුනන්නේ...? හොර පූසියෝ පමනද පස්සෙන් යන්නේ ??
  16. Dinushasankalpa

    වාහන වලට නම්..

    මරු මරු රථ ගාය:lol:
  17. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    ගොඩමඩ දෙකම සරු කරනා එකම සතා... මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පුතා... !! :yes:

    No contents