1. Dinushasankalpa

    පෙරමු

    ජම්බු ඉහිරිලා ඇත බූලිය පැත්තේ.... මොන ගැලුමෙන්ද මම ශොට් එක දා ගත්තේ ?? :confused:
  2. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    පූසා එන හැටි හොද නෑ නේ... පෙනුමත් උගෙ අද හරි නෑ නේ... විසකුරු උන් හුරතල් නෑනේ... අක්කට දුවන්න වෙන් නෑ නේ ?
  3. Dinushasankalpa

    පෙරමු

    සරසවි මචං ගැන පසුවට බලමු අනේ.... දෙන්නකො කවි රසය ගලපා හතර කොනේ...:lol:
  4. Dinushasankalpa

    පෙරමු

    වහුතු කවිය වූවත් එහි ථල ඇත්තේ.... එලි වැට තිබෙන කවි කන්නද ථල නැත්තේ... ගලපා එලිවැටක් සමගින් හරය සිතේ... තබලා කවිය කියවන යුතුකමක් ඇතේ...
  5. Dinushasankalpa

    පෙරමු

    හිස් ගැලුමකින් උපරිම වැඩ අරගන්නේ... උඩට වඩා දිය යටමයි සග වන්නේ... පොලීසියට වැඩි වැඩ මයි පැවරෙන්නේ.. අක්කගෙ කසියා පදමට එයි බලපන්නේ... එළකිරි එකේ ඉන්නා ලොකු අයියාලා.... එනවා කසියා රස බැලුමට රුං ගාලා.. පදමට ඇවිත් ඹබන මතය පෙන්වාලා.. යනවා යන්න කූනු හරුපෙන් අමතාලා....
  6. Dinushasankalpa

    EK Mega Party - Season 04 !!

    හාවා යකාට බයයි
  7. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    කෑල්ල වගේ ඉදලා.. ලෑල්ලට ලව් කරලා... පීල්ලට ඉගි මරලා.. පූසා යනවා ටටා කියලා :lol:
  8. Dinushasankalpa

    සුදු නංගී යලි හමුවෙමු..

    කියන්න අමතක උනා... සත්‍ය කථාවක්.... මගේ හොදම යාළුවෙක්ට උනේ... ගෑනු ලමයට පිලිකාවක් හැදිලා..අව්රුදු 4ක් විදවලා විදවලා ඊයේ මිය ගියා.. :(
  9. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    මම මේකේ කවි කියන්නේ නෑ.. මගේ එකම අරමුන අරකේ පාට් ටූ හි කවි කීම..;);)
  10. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    පූසා කඩා ගත්තේ උගෙ නැට්ට .........යකෝ.... උගේ මොනව කැඩුනම මේ අපිට .......මොකෝ..
  11. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    පූසා කඩා ගත්තේ උගෙ නැට්ට .........යකෝ.... උගේ මොනව කුඩුනම මේ අපිට .......මොකෝ..
  12. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    මචං... දැං බිව්වා ඇති... යමං රිටන් එකක් දෙන්ඩ..
  13. Dinushasankalpa

    cookery Class -2

    එළ එළ.. ඔහොම යමු.... ගෝදම්බ රොටී හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද ??
  14. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    කව්ද මට ඊයෙ - රෙප් දීලා.. ( මම දන්නවා කව්ද දුන්නේ කියලා ) ;) දුකට බොන්ඩ ආවා.. ලොල්.. :lol::lol::lol:
  15. Dinushasankalpa

    ජංගම දුරකථන

    :D :love::D :love:
  16. Dinushasankalpa

    මෝල්කාලාන්තය

    ඇයි එන්ඩ එපාද ? :rolleyes:
  17. Dinushasankalpa

    EK Mega Party - Season 04 !!

    හාආආයි ඕඕල්

    No contents