
රීපෝස්ට්. ඕක මේ ත්රෙඩ් එකේම කලින් දාලා තිබුනා.![]()
සිංහ මුණ වැනට්
පොස්ට් එක නම් එල.. මාත් සුට්ටන් කෑල්ලක් එකතු කළා..

me lexus ekak neda
![]()
ලැජ්ජා ටැක්සි


ලාබ ටැක්සි, තුන් සකරිය, ආටා, ට්රයි ශෝ, වරෙං මචං, තුනේ සොමිය,තුම්මුල්ල පාරේ..

![]()
සිංහ මුණ වැනට්
පොස්ට් එක නම් එල.. මාත් සුට්ටන් කෑල්ලක් එකතු කළා..
![]()
මං දන්නා විදියට ඉසුසු එල්ෆ් (ELF) කියල හැමෝම මේ ලොරියට කීවට මේක කම්පනියෙන් ලොරි වල මොඩ්ල්, ඔප්ශන් අනුව දෙන අකුරු 3 ක්. මේ ලොරි තියනවා ELF, NHR, NKR.. etc කියල..

පට්ට ත්රෙඩ් එක මචං
+8

මාතර කිඹුලා;10373074 said:bump
බම්ප්