සුදු නංගී යලි හමුවෙමු..
හිරු වියැකී යන මූසල සැන්දෑවේ....
දෙනෙතද කදුලින් පිරී ගෙවුන යාමේ...
ඈත සිතිජය බලා මෙනෙහි කල
ආදරයක අරුමේ.............
ජීවිතයක සෙනෙහේ........!
ඉපදුනු දා සිට තිස්සෙම පස්සෙන් එල්ලි එල්ලි ඉදලා...
ලස්සන අත්තටු ලබා අහස්කුස දසතේ පියා සලා...
ඇස්දෙක වස්සන කදුළැලි පමණක් අද මට...