හරි හරි.... මම කිව්වේ වී ආර් ජී එකකටත් සෙට් කරලා තිබුනා කියලා....:lol: ඔය කරවෑන් එකේ ෆ්රන්ට් ඒසී තියෙනවා නේ ? එහෙනම් එන්ජින් එකට එන යුනිට්ස් ඔක්කොම ඇති නේද ?
මම හිතන්නේ එකක් එක හමාරක් යයි වැඩේට... මම දන්න විදිහට ඩුවල් ඒසී කලාම ඇතුල වෙල්වට් කරලා..... දොර බීඩින් එහෙම පරන නං අළුත් ඒවා දාන්න ඕනෙ...