මට තියෙන ලොකුම බය ඕකපෙරේරා ආවා. මේ ත්රෙඩ් එක දාල පෙරේරා කොහෙවත් යන්නේ නෑ.
ෆෝන් ත්රෙඩ් එකක් කියල මටත් මතක නෑ දැං නම්

මට තියෙන ලොකුම බය ඕකපෙරේරා ආවා. මේ ත්රෙඩ් එක දාල පෙරේරා කොහෙවත් යන්නේ නෑ.

මට තියෙන ලොකුම බය ඕක![]()
ෆෝන් ත්රෙඩ් එකක් කියල මටත් මතක නෑ දැං නම්![]()
හි හි. හරි හරි. කෝච්චි නවත්තමු. Smart Phone වැඩේ පටං ගමු කොල්ලෝ. උඹේ part 02 එක දාපං. මගේ ගානේ ත්රෙඩ් එකට SWදෙන්නම් Crack & Serial එක්කම. Direct DL Links අපේ server එකකින්ම. හැබැයි WM ඒවා.
![]()
පුදපු ගමන් කාපි යකා![]()
මේකට Serial එක දෙන්න පුලුවන්ද?



![]()
මේකට Serial එක දෙන්න පුලුවන්ද?
පුදපු ගමන් කාපි යකා
දැං දීපල්ලකො
ඔන්න පෙරේර අපි නෑ මේවට![]()
. WM වලට SPB ලා හදපු SW ටිකක් තියනවා. ඒවා දෙන්නම්.ගුඩ්මෝනින්ගුඩ් මෝනින් වේවා
යකෝ.... මේ ලෝකේ තියන හැම SW එකක්ම නෑ මගේ ගාව. WM වලට SPB ලා හදපු SW ටිකක් තියනවා. ඒවා දෙන්නම්.
මෙහ් මට වෙන සුදුසු කෝච්චි ත්රෙඩ් එකක් පෙන්නපන් කො කෝච්චි ගැන ටිකක් කතා කරන්න 
sehenna mahansi wela wage malli thread eka hadanna....
gud post kollo... thanks![]()



ane haffoiiii... ethanath mun kochchiත්රෙඩ් එකේ මුල නෙමෙයි හොඳම හරිය තියෙන්නේ. අග හරියේ කියවලා බලපං.
ane haffoiiii... ethanath mun kochchi![]()
Mr kochchita thawa mona kochchi lec da man ahanne![]()
![]()

පට්ට භාන්ඩෙ
පැය 3යි හරියටම
විනාඩි 5 එහෙ මෙහෙ වෙන්නෙ නෑ![]()


ලබනමාසෙ
ජුලි 1 ඉදන් ආයෙ බස් ගානෙ රස්ති තමා , මාතරට පැය 4 .30 ට අඩුවෙන් එනව බොරු![]()


කලින්ම කීවා ඕන වෙයි කියලා.
බලහන් රුහුණු කුමාරි කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද බං මේ කුණුගොඩට.




thiyena aduadu dana puluwannam thawath hondai...
පොඩ්ඩක් හිටුmata kiyanawada Rs20,000 - Rs 30,000 wenakan price mattame thiyena hondama smart phone monada kiyala...known brands witharai hebei...config ekkama danna pulwuannam loku udawwak...thiyena aduadu dana puluwannam thawath hondai...
![]()
ලංකාවෙ ප්රයිස් ද e bay price ද කොහොමද ඕනෙ ? 