ප්‍රේම පුරානේ...
අපගේ ප්‍රේම පුරාණය ගැන ඇසුවොත් ඔබ පුදුම නොවනු ඇත... මා මේ මාගේ වගේ රසකර කියන්නට යන්නේ මාගේ පරම .. අතිජාත ( අවජාත ) සුජාත මිත්තරයාගේ සහ මගේ ප්‍රේමපුරාණය ගැනයි...
උට වඩා උගේ ප්‍රේමයන් ගැන මා දන්නේ කෙසේදැයි දැනටමත් ඔබ තුල කුකුසක් ඇතිවී තිබෙන්නට පුළුවන.... නමුත් කොන්ද පන ඇති...