138 කොන්දොස්තර

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුරවල සෙනඟ ඇත උතුරන්නට බෝසේ
    කොන්දගෙ සාක්කුවටනෙ ඉන් සන්තෝසේ
    තව තව පටවපන් පොල් පටවනවාසේ
    කඩවත - කොටුව පියඹන්නෙ ආකාසේ


    tp

    කොච්චර ඉගිලුනත් බස් එක සද්දෙ දමා
    විනාඩි 75ක් කයි අන්තිම තැන වෙනකම් :growl::growl:
    හෝන් ගගහා කොච්චර රඟ දුන්නත්
    75ට කලින් යන්න හිත නෑ බං :frown::frown:


    ;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Maxxa Mamath Kadawatha ++


    11.gif
    11.gif
    11.gif
    එළ
    Fatta machan..... :D

    තෑන්ක්ස් බ්ලැකා..
    1.gif
    11.gif


    කොච්චර ඉගිලුනත් බස් එක සද්දෙ දමා
    විනාඩි 75ක් කයි අන්තිම තැන වෙනකම් :growl::growl:
    හෝන් ගගහා කොච්චර රඟ දුන්නත්
    75ට කලින් යන්න හිත නෑ බං :frown::frown:


    ;);)


    ගියත් කඩවතින් ටයිම් එක අල්ලාලා....
    පෑලියගොඩයි පාලම උඩයි නතර වෙලා...
    හැමදා පැයයි පැය කාලක් ගමන් කලා...
    කිසිදා ගිහින් නෑ වැඩකට ඇතුව වෙලා..
    3.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ගියත් කඩවතින් ටයිම් එක අල්ලාලා....
    පෑලියගොඩයි පාලම උඩයි නතර වෙලා...
    හැමදා පැයයි පැය කාලක් ගමන් කලා...
    කිසිදා ගිහින් නෑ වැඩකට ඇතුව වෙලා..
    3.gif

    :lol::lol::lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් නේ... එකක් කඩවත කොටුව අනික මහරගම පැත්තටද කොහෙද යන්නේ බං... හරියටම දන්නේ නෑ.. :sorry:
    ඔව් අනික ගොඩගම හරියට වෙනකන් 138 මචන්
    සෙන්ට්‍රිග්‍රේඩ්ස් සිංදුවේ තියෙන්නේ ඒ රූට් එක ;)
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa




    ඩ්‍රැයිවර් ගියත් හැටට හැටේ පාගාලා
    ට්‍රැෆික් එකේ හිරවෙනවා ටක් ගාලා
    පෑලියගොඩේ පාලම උඩ කොස්සාලා
    වාහන චෙක් කරනවා තවමත් නවතාලා
    tp
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩ්‍රැයිවර් ගියත් හැටට හැටේ පාගාලා
    ට්‍රැෆික් එකේ හිරවෙනවා ටක් ගාලා
    පෑලියගොඩේ පාලම උඩ කොස්සාලා
    වාහන චෙක් කරනවා තවමත් නවතාලා
    tp

    :shocked::shocked::shocked::sorry::sorry::sorry::lol::lol:

    niyamai niyamai....... rep given friend...... :)

    ස්තූතියි... :)

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa kondeknee

    :shocked::shocked::no::no::no::no:
    3.gif