පුරවල සෙනඟ ඇත උතුරන්නට බෝසේ
කොන්දගෙ සාක්කුවටනෙ ඉන් සන්තෝසේ
තව තව පටවපන් පොල් පටවනවාසේ
කඩවත - කොටුව පියඹන්නෙ ආකාසේ
tp






Maxxa Mamath Kadawatha ++
Fatta machan.....![]()
කොච්චර ඉගිලුනත් බස් එක සද්දෙ දමා
විනාඩි 75ක් කයි අන්තිම තැන වෙනකම්
හෝන් ගගහා කොච්චර රඟ දුන්නත්
75ට කලින් යන්න හිත නෑ බං
![]()
ගියත් කඩවතින් ටයිම් එක අල්ලාලා....
පෑලියගොඩයි පාලම උඩයි නතර වෙලා...
හැමදා පැයයි පැය කාලක් ගමන් කලා...
කිසිදා ගිහින් නෑ වැඩකට ඇතුව වෙලා..![]()





ඔව් අනික ගොඩගම හරියට වෙනකන් 138 මචන්ඔව් නේ... එකක් කඩවත කොටුව අනික මහරගම පැත්තටද කොහෙද යන්නේ බං... හරියටම දන්නේ නෑ..![]()

ඔව් අනික ගොඩගම හරියට වෙනකන් 138 මචන්
සෙන්ට්රිග්රේඩ්ස් සිංදුවේ තියෙන්නේ ඒ රූට් එක![]()
ඩ්රැයිවර් ගියත් හැටට හැටේ පාගාලා
ට්රැෆික් එකේ හිරවෙනවා ටක් ගාලා
පෑලියගොඩේ පාලම උඩ කොස්සාලා
වාහන චෙක් කරනවා තවමත් නවතාලා
tp








niyamai niyamai....... rep given friend......![]()

elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa kondeknee





Patta mchn
Mage favorite route eka 99 (Badulla - Colombo)![]()

maxxa ah
ReP +

