Ma handawala - මා හඩවලා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැක්කා භාතිය සන්තුශ් අලුත් සංස්කරනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සින්දුවේ....
    ඔයාලා සමහර විට මේ පරන සින්දුව අහලත් ඇති... :D
    අහලා නැත්නම් අහන්න.... :)
    පරන එකද අලුත් එකද ලස්සන කියලා Comment කරලා යන්න...

    http://www.youtube.com/watch?v=opcIXZPmIlE

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මම දැක්කා භාතිය සන්තුශ් අලුත් සංස්කරනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සින්දුවේ....
    ඔයාලා සමහර විට මේ පරන සින්දුව අහලත් ඇති... :D
    අහලා නැත්නම් අහන්න.... :)
    පරන එකද අලුත් එකද ලස්සන කියලා Comment කරලා යන්න...

    http://www.youtube.com/watch?v=opcIXZPmIlE

    ස්තුතියි.. නමුත් සම්පුර්ණ සිඩි පටිය නැද්ද බන්..තියේනවනම් දිපන් මචං....:love: