1. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    ගස් වලට තැනකින් තවත් තැනකට ගමන් කරන්න බැරි නිසා. difference එකක් නෑ. සාපේක්ෂ වෙනස්කම් විතරයි.
  2. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    @dilann අඩේ අපේ sperm cell වලත් ජීවයක් තියෙනවා නේද බන්. ශුක්‍රානු තරලයේ පීනන්නේ ජීවයක් තියෙන නිසානේ. අපි අතේ ගහල කැරි ටික රෙදි කෑල්ලක පිහිදුවම උන් ටික මැරෙනවනෙ බන්.
  3. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    ඇමීබ, බැක්ටීරියා දෙයියෝ. අඩේ කියන්න බෑ අපේ කැරි වුණත් ක්ෂුද්‍ර ජීවියෙක් නෙ. 🙂
  4. Candid-B

    ටියුෂන් තහනම් කර පාසල් කාලය හවස 4.30 දක්වා දීර්ඝ කිරීමේ වැදගත්කම..😎

    සිරා බන්. ලප කොටා ඇවිල්ල ඕක කරොත් අනිවා උට චන්දෙ දෙනවා ආයේ ලොවෙත්. 💯 ------ Post added on 1683718830
  5. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    පෙට්ටියක මීයෝ 20ක්‌ ඉන්නවා. ඒ 20 තමයි ලෝකේ ඉන්න අන්තිම මීයෝ 20. ඒ ඉන්න පිරිමි මීයෝන්ගේ බිජ්ජ කපලා දැම්මොත් මීයෝ ආයේ ඉපදෙයිද? නෑනේ. මිනිස්සුන්ටත් එහෙමයි. 🙂
  6. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    බුදුහාමුදුරුවෝ ක්ෂුද්‍ර ජීවියෝ ගැන කියල තියෙනවද?
  7. Candid-B

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    ඉතින් බන් මිනිස්සු ළමයි හදන්නේ නැත්තම්, ලෝකේ හැම එකාම කොන්ඩම් දාල හුකනවා නම් උබ කියනවා වගේ අවුරුදු ~55 කින් මිනිස්සු වඳ වෙලා යනවා කියන්නෙ fact එකක් නෙ.🧐
  8. Candid-B

    කළුතර සිසුවිය යැවූ අන්තිම වට්සැප් පණිවිඩය

    මචන් මේ ජරා යූටියුබ් චැනල් ලංකාවෙන් නැති කරලම දාන්න ක්‍රමයක් නැද්ද ? TRC එකට complain කරල හෝ mass media, digital and infrastructure එකෙන් වත් ? මොකක් හරි ක්‍රමයක් හදන්න කාලෙ හරි. එතකොට රාජ්‍ය ආයතනයක් නිසා youtube-google ආයතන වලින් පුළුවන්නෙ.
  9. Candid-B

    CT 100 ටයර්

    උබ එදා ත්‍රෙඩ් එකේදි කිව්වෙ ඉස්සරහ පස්ස ටයර් දැම්මා. උබල කතරගම යන්න ඉන්නෙ කියල කිව්වෙ. :eek:
  10. Candid-B

    මැණික්

    කෑලි කෑලි කැපෙන්නෙ නෑ බන්. මැණික් කපනව කිව්වට ගල machine එකෙන් ගාන එක කරන්නෙ. පව්ඩර් වෙන්න ගාල ඔප දානවා. උබ මැණික් හොයන්නෙ අපල හුත්තකට නම් මොළේ චෙක් කර ගනින්. ඔන්න කිව්වා. :)
  11. Candid-B

    Thadiya arreseted ?

    Self promoting
  12. Candid-B

    කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ

    මුන්ට පිස්සුද මන්ද.
  13. Candid-B

    චින්තිගෙ අළුත් සිංදුව

    දෙල් කොල ගොඩේ හරක් යනව වගේ. 🤮
  14. Candid-B

    අඩෝ විට්ටර් රට්නායක

    මම හිතන්නෙ බීල වමනෙ යන්න වගේ පොරට.
  15. Candid-B

    වටේ ඉන්න ගෑනුන්ගේ මූනු බලන්න එපා

    ගෑනු ගෑනු ඉරිසියයි නේ ? ඔතන shemale කෙනෙක් dance කරොත් මොනා හිතයිද. එතකොට නොන්ඩියට හිනා වෙයි.
  16. Candid-B

    හීනියට අඩියක් ගහන්න

    CSB+වඩේ+චිකන්

    No contents