1. Candid-B

    දීපු දේම ලෑබෙනවා

    මේ කතාව ඇත්ත.
  2. Candid-B

    Ai මුල ඉදල ඉගෙනගන්ඩ online course ටිකක් හොයල දෙන්ඩකො

    @siri_ayya යි @2osama උබල දෙන්නා දෙන්නට් දෙන්නා ignore කරගනින්කො බන්. එතකොට රණ්ඩු වෙන්න ඕන නෑනේ. :)
  3. Candid-B

    ගෑණිත් දාගෙන මූ යන යෑම බලපල්ලාකෝ

    මට හිතෙන්නෙ video speed up කරල වගේ කියල.
  4. Candid-B

    කුරුළු පැටවූ 3 දෙනා

    මරු බන්. ඔහොම වැඩක් කරාම හිතේ සතුට කියල නිම කරන්න බෑ.
  5. Candid-B

    Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

    ps4, desktop computer, treadmill, home theater
  6. Candid-B

    කරල කියවන අයව අගෞරවයට පත්වෙනවා

    @asliyanage ඇයි නම කියන්නට අවසරයි කියන්නෙ ? පට්ටම් ගරු නම්බු නාම බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ ? පහදල දීපන්.
  7. Candid-B

    මේක අහන්න ළමයි ගැන

    සිරා කතාව බන්. ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නෑනෙ.
  8. Candid-B

    ජිවනි

    u inne galle
  9. Candid-B

    religion vs science (year 2100)

    කලි යුග කාලේ... මාළු නටයි සෝඩ බෝතලේ..
  10. Candid-B

    මහ උට්ටෙ උණක්නෙ යකෝ මේක

    ඔය ගෙදර අය උබෙන් වැඩ ගන්න බොරුවක් කරන්නෙ.
  11. Candid-B

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ. මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම.. ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම.. කොතනත් මුල්තැන.. රැකගත් දස්කම.. මව්බිම අගයන.. එකයි මොරටුකම :love2: උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ":(...
  12. Candid-B

    මිනිස්සු මට කෝටි 400කට වැඩිය පූජා කරලා තියෙනවා

    හුත්තෙ වීඩියෝ බලලා clickbait වලට මාළු වගේ ඇම කාල තමුන්ගෙ කාලෙ නාස්ති කර ගන්න එපා බන්. ඕව විනාඩියක් හරි බලන ඒ වෙලාව එක්කො අතේ පාරක් ගහපන්. නැත්තම් වෙන මොකක් හරි වැඩක් කරපන්. පෙන්නන්න බැරි පොන්නම යූටියුබ් කාරයෙක් තමයි.
  13. Candid-B

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    මොරටුව, කොරළවැල්ල, ලුනාව ඉන්න උන්ගෙ නහය කැවුම වගේ කළුයි මහතයි ගොරහැඩි පාටයි. :lol:
  14. Candid-B

    ඒ Bathtub එක! 😱 🛁

    ඕකෙ කොල්ලෙක් නෑවොත් නම් gay
  15. Candid-B

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    දුව මා වගෙයි නේද ? නෑ.. අම්ම වාගෙයි.. කළු පාට දූ කාගෙදෝ.. කළු නෑ සුදුයිනේ.. දුව ලස්සනයිනේ.. මගෙ පුංචි දෝණී මා වගේ... :love2:
  16. Candid-B

    Powell’s Pi Paradox: the Genius 14th century Indian solution

    breh, I don't believe those fictional tales from Indians.
  17. Candid-B

    සසර නිර්මාණය කලේ කවුද අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති

    සසර-නිර්මාණය-කලේ-කවුද= -අනමතග්ගොයං-භික්ඛවෙ-සංසාරො-පුබ්බා-කොටි-න-පඤ්ඤායති
  18. Candid-B

    ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

    කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.

    No contents