ත්‍රෙඩ් එක දැම්මෙ මට වුණ දේ කියන්න නෙමෙයි සිරාවටම. වැස්ස දවස්වල බයිසිකල් වලින් හයියෙන් යන්න එපා කියන්නයි. මොකද හයියෙන් යන එක ආතල් වුණාට අපිට පණ වගේ ආදරේ අය අපි එනකන් මග බලන් ඉන්නවා ගෙදර එනකන්. අම්මා, තාත්තා, ගෑනි, ළමයි. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් යන්න කියන්නයි ඕන වුණේ. හයියනේ යන්න හිතුණම එහෙම...