මචන්ල හදිස්සියෙ හරි සුද්දෙක් ඇවිත් බස් එකට නැග්ගොත් වාඩි වෙලා ඉන්න සීට් එක දෙන්න මේ විදිහට ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද ?
"කමක් නෑ සර් වාඩි වෙන්න. අපිට හිටගෙන ගිහින් හොඳට පුරුදුයි." කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද ?
It's ok sir you take the seat. we are well familiar by going in stand"...