වචන ඔලුවට එන්නෙ නැත්තේ බය නිසා. ඒ කියන්නෙ උබේ subconscious mind එක උබට present situation එකට අනුව හැඩ ගැහෙන්න දෙන්නේ නෑ මොකද ඌ උබේ feelings, emotions, actions control කරනවා. ඇත්තටම ඌ හිතන්නේ උබව දැන් අපහසුතාවයට පත් වෙයි, කට්ටිය උබට විහිලු කරයි, ලජ්ජාවට පත් කරයි, හිරිහැර කරයි කියලා හිතල උබව වහාම...