1. Candid-B

    රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුනොත් ඇමරිකාව අපට බෝම්බ ගහයි..

    කැරිම ටොම් පච කෙළින පොන්නයෙක්ත තමයි ඕකා. අපේ පැත්තේ pocket meeting කියල ජෙප්පො එකතු වෙලා meeting තියනවා. තනිකර වගකීමක් නැති පදනමක් නැති හිතළු කියන්නෙ. මයික් දාල තිබ්බත් ඌ එකෙන් කතා කරන්නෙ නෑ. මොකද බොරු කියන්න බෑ ගමටම ඇහෙන්න. ගුටි කාල යන්නේ.
  2. Candid-B

    හැඟීම් අතින් තද පුද්ගලයෙක්

    මේක මතක තියා ගනින් ආදරය කියන හැඟීමේ අනෙක් අන්තේ තියෙන්නේ වයිරය. කරුණාව කියන හැඟීමේ අනෙක් අන්තේ තියෙන්නේ ක්‍රෝධය. ඔය වගේ ඔය අන්ත දෙකෙන් උබට හොඳ නැති පැත්තට නොයා ඉන්න උබ පුරුදු වෙන්න ඕන. මොකද ඒක උබෙම සෞඛ්‍ය තත්වයට හොඳ නෑ. ❤️
  3. Candid-B

    මේ URINE රිපෝර්ට් එකේ අවුලක් තියෙනවද?

    මම හිතුවේ male/female කිව්වෙ PUS CELLS එකෙන්ද කියලා. (Pussy cells)🧐 නැත්තම් කොහොමද ගන්නෙ බන් බීම බටයක් pussy එකට ගහලද? ------ Post added on 1679302237
  4. Candid-B

    ඩොලර් අර්බුදය හෙටින් අවසන්..🤩

    එහෙම කියල හරියන්නේ නෑ. ඔන්න පුක දුන්නේ නැත්තම් ලොකු ඉන්ජෙක්සන් එකක් විදිනවා හොඳේ. 🧐
  5. Candid-B

    priyalini පෝන් හබ් එක කරන මැණික් බිස්නස් අධිපති

    හුත්ත උගේ චරිතේ සුදු කරගන්න උම උටම අනිත් උන් ලව්වා කතා හදාගෙන ඊටපස්සේ එහෙම නෑ කියල ඌ පොර වෙනවා. අපෙත් ඉන්නේ ලණු කන ගොන් වස්සෝ.
  6. Candid-B

    A man called Otto Remake එකක් 🙄🙄🙄

    Man called Otto නම් සුපිරියක් බන්. අර ගෑණි මරු.
  7. Candid-B

    ඩොලර් අර්බුදය හෙටින් අවසන්..🤩

    තිබ්බ. ඊට කලින් තමයි අරබුදය තිබ්බේ සිරිසේන හොරා කාපුවා. ගෝටාභය මහත්තයාගෙ ඔලුවට තමයි හැම කුණු ගොඩක්ම පාත් වුණේ.
  8. Candid-B

    සිරා අදහසක් - අපේ මතකය ගැන

    ඉතින් බන් උබ(අදාළ කාරණය) ආවහම තමයි මතකය එන්නෙ. එතකන් කොහේ හරි ඒක store වෙලා තියෙනවා. හරියට hard disk එක වගේ අපිට ඕන වෙලාවට අවශ්‍ය file එක ගන්න පුළුවන් වගේ.
  9. Candid-B

    Ashen Motors Dealer Bajaj Kalubowila - වංචාකාර කාලකන්නි ගැන කියන්න යන්නේ

    @rawatenna nam epa මචන්. ඕකුන් මකබාස්ල.
  10. Candid-B

    $ coming week prediction

    ┬┴┬┴┤(·_├┬┴┬┴
  11. Candid-B

    $ coming week prediction

    My prediction is if the IMF fund allocated for sri lanka the one rupee denomination will equal to one USD for sure. 😎
  12. Candid-B

    සිරි ලන්කන් එයාර් ලයින් ෆයිවර් එකෙන් ඩොලර් 35කට ලෝගෝ එක රිඩිසයින් කරගනියි!

    ඒත් fiverr එකෙන් FB share කරේ කොහොමද? Top Rated උන්ගේ එහෙම share කරනවද බන්?
  13. Candid-B

    📺 FARZI (2023) TV Series

    හින්දි එකක්ද බන් ? :baffled: ඉංගිරීසි එකක් කියපන්කො බලන්න.
  14. Candid-B

    කෝච්චි Fans la ඇතුලට එන්න

    ඇයි බැරි ? හිත ඇත්නම් පක කුඩාද කිව්වලු. :nerd:
  15. Candid-B

    හූනියම් හෙල්ප්

    අඩෝ උබ උපදෙස් ගන්නෙ "Rawatenna nam Epa" කියල සිංහලෙන්ම නම තියෙන පොරක්ගෙන්. ඔන්න ඔය වගේ තමයි හූනියමුත්. ඇත්ත පෙනි පෙනි බොරුව පස්සෙ දුවනවා. :lol:
  16. Candid-B

    හූනියම් හෙල්ප්

    මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ බන්. ඔය වගේ discipline හැදෙන්නෙ මොන්ටිසෝරියෙන්, ගෙදර පරිසරයෙන්. ඌට අකුරු කියවන්න පුළුවන් නම් සිරිත් මල් දම පොත ගෙනත් දියන් කියවන්න. :rofl:
  17. Candid-B

    හූනියම් හෙල්ප්

    උබත් එළකිරියෙ ඉන්න හූනියමක් තමයි. :rofl:
  18. Candid-B

    හූනියම් හෙල්ප්

    උබ හූනියං විශ්වාස කරනව නං ඌට කලින් උබ මැරියන්. අනේ යකෝ මොනාද මේ විකාර ? මානසික ආතති(ව්‍යාධි) වලට දැන් බෙහෙත් තියෙනව බන්. ස්ටිමියුලස් කිව්ව වගේ ඌව මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන එක තමයි උබට යාළුවෙක් විදිහට කරන්න පුළුවන් එකම දේ. ඌ තනි වෙලා නෑ කියල අඟවපන්.

    No contents