හූනියම් හෙල්ප්

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Ow bn uu nidi hama thanama kela gahanawa ban sirawatama. Mokadda seen eka?
    උබලා උගේ ගේ ලගද ඉන්නේ? පුළුවන් ඉක්මනටම ඕක කඩන්න අරන් යන්න හොද තැනක් බලලා. ලක්ෂ ගනන් යන්නේ නැහැ හූනියම් කඩන්න. ලක්ස ගණන් ඉල්ලනවා කියන්නේ බය කරලා සල්ලි ගරන්න හදන්නේ. ඉස්සරහට සිහි විකල් වෙයි ඔය කියන විදිහට. එතකොට හූනියම් කඩන්න අමාරුයි. මේවා ගැන දන්න නිසා, කලින් දැක්ක නිසා කියන්නේ. ඒ ගෙදර අයත් එක්ක කතා කරලා තැනක් හොයාගෙන එක්ක යන්න ඉක්මනටම.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    විශ්වාස කරන්නේ නැහැ මමත් ඕවා එහෙම කියලා එක පාරින් බැහැර කරන්නෙත් නෑ, ඕවයි ඇත්තක් තියෙනවා. දන්න හොද කට්ටඩියෙක් සෙට් කරගනින් හොදම කෙනෙක් වැඩේ කරලා ඒ පස්සෙ හැමදේකටම දුවන්නේ නැතුව ඉදපන් පොඩි එකෙක්ට කරලා ඉඩම් සීන් එකකට අවුරුදු ගාණක් දුක් විදිනවා තාමත්. නොදන්න අය අතට දැනුම ගියාම වෙන දේවල් තමයි. තව දෙයක් තියෙනවා කියන්න දන්න දෙන්නෙක් ඒ අයත් ලෙඩවෙලා ඔය විදියට.. එයාට කට්ටඩියෙක් එහෙම ගෙනල්ලා ඒ දේවල් කරේ නෑ ඩොක්ටර්ස්ලා අල්ලගෙන එක එක දේවල් කරා අන්තිමට මුලු ඇගම පරඩැල වගේ උනා මාස 2කකින් පස්සෙ මාස 3 යන්නත් කලින් මලා. අදටත් දන්නේ නැහැ මොනවද උනේ කියන්න. තොල් එහෙම කහ ගැහෙනවා මැරෙන්න කලින් ඇස් දෙකෙන් දැක්කා මචං මම ඒ දෙන්නවම. පොඩ්ඩක් ඒ පැත්තත් බලපන්. ඩොකෙකුත් හම්බවෙයන් හැබැයි ලෙ⁣ඩේ confirm කරගන්නේ නැතුව ⁣බේත්නම් විදින්න එපා අරක මේක කියවයි ඩොකා.
    Kiyapu de hariyatama hari machan. U paw machan. Maduruwek wath maran nathi kollek. Hitha hoda wadi uge. Naththatama nathiwenna dila thiyenne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    Ow bn uu nidi godak welawata. hama thanama kela gahanawa ban sirawatama. Mokadda seen eka?
    මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ බන්. ඔය වගේ discipline හැදෙන්නෙ මොන්ටිසෝරියෙන්, ගෙදර පරිසරයෙන්. ඌට අකුරු කියවන්න පුළුවන් නම් සිරිත් මල් දම පොත ගෙනත් දියන් කියවන්න. :rofl:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ආ තව එකක්. දැන් පොරගේ හුනියම කැපුවා කියමුකෝ. ඊට පස්සේ ගෙදර ආරක්ෂා කර ගන්න ඕනේ. කලින් ආරක්ෂා කරලා තිබ්බට බැහැ. ඒකට දැන් බබා හම්බෙලා. :lol: මේ දවස් ටිකේ ගෙදර තියා ගන්න එපා වෙනකොහේ හරි තියාගන්න. අදුරු නැති ජරාව නැති ස්ථානයක්. උඩුබ.ද්දාවේ තැනක් තියෙනවා 100% ෂුවර්. පුළුවන් නම් එතන හොයලා බලන්න. මට තැන හරියටම මතක නැහැ. පුළුවන් උනොත් උදේ ගෙදරට කෝල් කරලා තැන අහලා කියන්නම්.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    ආ තව එකක්. දැන් පොරගේ හුනියම කැපුවා කියමුකෝ. ඊට පස්සේ ගෙදර ආරක්ෂා කර ගන්න ඕනේ. කලින් ආරක්ෂා කරලා තිබ්බට බැහැ. ඒකට දැන් බබා හම්බෙලා. :lol: මේ දවස් ටිකේ ගෙදර තියා ගන්න එපා වෙනකොහේ හරි තියාගන්න. අදුරු නැති ජරාව නැති ස්ථානයක්. උඩුබ.ද්දාවේ තැනක් තියෙනවා 100% ෂුවර්. පුළුවන් නම් එතන හොයලා බලන්න. මට තැන හරියටම මතක නැහැ. පුළුවන් උනොත් උදේ ගෙදරට කෝල් කරලා තැන අහලා කියන්නම්.
    Thana kiyanna puluwannam ubata godak pin
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Thana kiyanna puluwannam ubata godak pin

    මම අහලා කියන්නම් පැය දෙක තුනකින්. අනික ඔය පොරව බෙහෙත් ගන්න අරන් ගිහින් වැඩක් නැහැ. මුණ බැලුවම උඹලටම කියන්න පුළුවන් ඇතිනේ මුට මානසික ලෙඩක්ද නැත්නම් පෙරේතයෙක් වැහිලද කියලා. :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    Thana kiyanna puluwannam ubata godak pin
    අඩෝ උබ උපදෙස් ගන්නෙ "Rawatenna nam Epa" කියල සිංහලෙන්ම නම තියෙන පොරක්ගෙන්. ඔන්න ඔය වගේ තමයි හූනියමුත්. ඇත්ත පෙනි පෙනි බොරුව පස්සෙ දුවනවා. :lol:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අඩෝ උබ උපදෙස් ගන්නෙ "Rawatenna nam Epa" කියල සිංහලෙන්ම නම තියෙන පොරක්ගෙන්. ඔන්න ඔය වගේ තමයි හූනියමුත්. ඇත්ත පෙනි පෙනි බොරුව පස්සෙ දුවනවා. :lol:
    හුනියමක් වැහිච්ච කෙනෙක් දකින්නම ඕනේ ඇත්ත තේරෙන්න. මානසික ලෙඩ වෙනයි ඇවිදින පෙරේතයෝ වෙනයි. ඒක දැක්ක ගමන් කිවුව හැකි දෙයක්. හූනියම් බොරු කියලා හිතනවා නම් මැණික්හින්නේ ඇවිත් කාට හරි කරලා බලපන්කො. ගොඩක් වෙලාවට කරපු ගමන් උට කෙලවෙන්නේ නැහැ. උ පල්ලෙහට වැටෙන්න පටන් ගත්ත ගමන් කෙල වෙන්නම බිමට ඇනෙනවා. උබටත් මරණ ඇදෙදී හරි රිටර්න් එක හම්බෙනවා 100% ෂුවර්.

    මෙතන කමෙන්ට් දාන අය ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බෙහෙත් ගන්න කිවුවට බැහැ. බෙහෙත් දෙනවා නම් නිදි බෙහෙත් තමා දෙන්න වෙන්නේ. තමන් ආදරේ කරන කෙනෙක් බලන් ඉද්දි ටිකෙන් ටික ජනා ජීර්ණ වෙනවා බලන එකේ දුක තේරෙන්නේ ඒ ගෙදර අයටම තමයි. කැමති නම් බෙහෙත් කරන්න පුළුවන් ඒක එයාගේ තීරණේ. වැඩක් නම් වෙන්නේ නැහැ. බෙහෙත් අල්ලන්නේ නැහැ.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky

    Thank you

    අඩෝ උබ උපදෙස් ගන්නෙ "Rawatenna nam Epa" කියල සිංහලෙන්ම නම තියෙන පොරක්ගෙන්. ඔන්න ඔය වගේ තමයි හූනියමුත්. ඇත්ත පෙනි පෙනි බොරුව පස්සෙ දුවනවා. :lol:

    Pora kiyanne aththa. With evidence

    න අය ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බෙහෙත් ගන්න කිවුවට බැහැ. බෙහෙත් දෙනවා නම් නිදි බෙහෙත් තමා දෙන්න වෙන්නේ. තමන් ආදරේ කරන කෙනෙක් බලන් ඉද්දි ටිකෙන් ටික ජනා ජීර්ණ වෙනවා බලන එකේ දුක තේරෙන්නේ ඒ ගෙදර අයටම තමයි. කැමති නම් බෙහෙත් කරන්න පුළුවන් ඒක එයාගේ තීරණේ. වැඩක් නම් වෙන්නේ නැහැ. බෙහෙත් අල්ල

    Hariyatama hari machan beheth biwwa kiyala wadak na




    ------ Post added on Mar 19, 2023 at 8:37 AM


    Thank you machan
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Sadhguru kiyana widiyata indiawata visit visa ekak hadan poya dawasaka dhayanalinga eka athule wadiwenna witarai tiyenne.
     
    • Love
    Reactions: thilaknawe

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අවිද්‍යාව තෝරගන්නෙ නැතුව විද්‍යාව තෝරගන්න, එක එක අන්ධ විශ්වාස තියන් ඉන්න අයගෙ කීම් අහන්නෙ නැතුව. ඔය බහුභූත විශ්වාස කරන්න ගිහින් වුණු කරදර නිතර දෙවේලෙ මීඩියාවලින් අහන්න ලැබෙනවනෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය ලාබෙට ඉන්න කට්ටඩියෙක් අල්ලගෙන පොඩි ගානකට තොවිලයක් නටලා, ලෙඩාට හොදයි කියලා අගවලා, ඉට පස්සෙ හොද තැනකට කවුන්සලින් එක්ක යන්න.

    ලෙඩා කන බොන එකෙක් නෙවේද
    හවසට කාලක් ගහන්න පුරුදු කරපන්, එතකොට වෙන හූනියම් වදින්නෙ නෑ



    කව්ද බන් සෝලෝ රයිඩර්ද ? :no:
    WTF :eek:
    ඒක නම් මට හිතෙන්නෙ counsellor ගෙ අඩුපාඩුවක් වෙන්න ඇති. දක්ෂ Psychiatrist කෙනෙක් හරි, Counsellar කෙනෙක් හරි නම් දන්නවා ලෙඩා එක්ක හොදට කතාබහ කරලා ලෙඩාගෙ විශ්වාසෙ දිනාගන්න.
    ඔවා ඔහොම විස්වාස කරන එවුන්ට කවුන්සලින් ගිහින් වැඩක් නෑ බන්.

    ලෙඩෙ හොද වෙන්න ඩොකාට වගෙන ලෙඩාටත් උවමනාවක් තියෙන්න ඕන