මෙහෙම කරන්න යනවනං උඹට rip කුකුලෝහ්..![]()
මෙහෙම කලාට උන් පරණ ඩේට තියාගෙන ඉන්නව ඩිලීට් කරන්නෑ..![]()
අදාල නොම්බරෙන් මොකක් පැහැරගැනීමක් සම්බන්ධ කෝල් එකක් ගියොත් ඒකට උඹව කෙලින්ම අහු නොවුනත් උඹව සැකකාරයෙක් වෙනව විස්තර බලාගෙන යද්දි..![]()
ඒ නිසා ඕනෙවට වඩා පරාර්ථකාමී වෙන්න එපා..![]()
වැරදියට වෙන උන්ගෙ අයිඩී නොම්බර වලිං සිම් ගත්ත එකාට කෙලවෙන්නම කෙලින්ම ඩිස්කනෙට් කරපං..![]()
![]()

ඩෑලොග් එයාටෙල් නම් බැලුවෑකි![]()
අනික් උන්ටත් මේ තියෙන ඊමේල් වලට මේල් දැම්ම![]()
හච් එකේ මේල් එක හරිද ? ඒකට මේල් යවන්න බෑනෙ ?![]()
![]()
ඩයලොග් වලින් මට Rep කළා.. ඒක Dscnct කළා.
හච් වලින් Rep කළා..තාම Dscnct කළේ නෑ.
එයාර්ටෙල් වලිනිත් Rep කළා.. තාම Dscnct කළේ නෑ
හච් මේල් එකට මම මේල් නොකර චැට් කරලා අහගත්තේ.
ඕක තමයි සයිට් එකෙ තිබුණෙ
මගේ තියෙන්නේ මොබිටෙල් නම්බර් එකක්. මගේ නමටම රෙජිස්ටර් කරලා තියෙන්නේ. එකෙන් #132# ගහලා ගිහින් බැලුවම මගේ නමට රෙජිස්ටර් කරලා තියෙන නම්බර්ස් කියලා දැන් තියෙන මොබිටෙල් නම්බර් එක විතරක් පෙන්නවා. කලින් තිබුණු නම්බර්ස් නං පෙන්නන්නේ නෑ. මම කලින් එයාර්ටෙල්,ඩයලොග් අංක දෙකක් පාවිච්චි කළා. මගේ නමටම ඒවා තිබුනේ. දැන් පාවිච්චි කරන්නේ නෑ.අනික මගේ ඩේටා කනෙක්ෂන් එකත් මෙතනින් පෙන්නන්නේ නෑ.
උඹේ සිම් එක මොකක්ද? එකෙන් බලද්දී වෙනත් උබේ නමට වෙනත් නෙට්වර්ක් වල රෙජිස්ටර් කරලා තිබුණු අංකත් පෙන්නුවද? උබ දාලා තියෙනවා වගේ Disconnected අංකත් පෙන්නුවද මචං?
Discncted අංක පෙන්නුවා කියලා මම දාලා නෑ බන්.
මම නොදන්න Active connections ,Discnct කළා කියලා මම ඒ දැම්මේ.
මගෙ NIC එකට මගෙ ලඟ මොබිටෙල්,ඩයලොග් දතියෙන්නේ . අනිත්ව මේල් කරලා අහගත්තේ.
Mata me numbr 1ma ganta ona bn, nathi una qwoth chek karala baladdi A nmbr 1 wena ID 1ktne thiyenne, ethkota un mata deida 1k
වෙනNIC වල ඒවා දෙන්නෙ නෑ .