1. NUHIRU

    පුතෙකුට නමක් ?

    මම මේකෙන් 'නම්' අරන් තියෙනවා. ලස්සන , අලුත් නම් දෙනවා babynames.lk
  2. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ලඟපාතක හිටියා නම් , Free of charge Counseling සෙට් කරලා දෙන්න හැදුවේ.. ඔය ගැටළුවට අදාළ කෙනා දැන් පැත්තකනෙ. එයත් එක්ක කතාකරන්නම ඕන උඹ. ඒ නැතුව, උඹ හදාගන්න තාවකාලික විසඳුම් වලින් දවසක ඔයිට වඩ උඹ අප්සට් යනවා.
  3. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මම ගම්පහ. උඹට එයාව ලේසියෙන්ම හොයාගන්න බැරිකමක් නැත්නම් තාවකාලික විසඳුම් හොයන්නේ නැතිව හම්බවෙයන්.
  4. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    එවන නො එවන එක උගෙ වැඩක්. ලඟපාතක එකෙක් නම් උදව්වක් දෙන්නම්
  5. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    දැන් කොහෙද උඹ , කෙල්ල ඉන්නේ?
  6. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    කෙනෙක් තනිවුණාම වේසකමේ නෙවෙයි බන්, තමන්ට තමන්වත් නොවටින හැඟීමක් එනවා.
  7. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    ඒ කෙල්ලත් එක්ක කතාකරපන් මුලින්ම . ඒ වැඩේ එයා ආශාවෙන් ද කරන්නෙ අහපන් . එයාගෙ දැන් තත්ත්වෙට හේතුව උඹම නම්... දැන් එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනකමක ඇත්තෙම නැත්නම් Counseling පලයන්. එයාට ඒ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් නම් , මතක් කරගනින් උඹ කරපු දේවල්. පවුල ලේ වලින් සම්බන්ධවෙන්නේ. ඒ නෑකම 'කටින්' විතරයි...
  8. NUHIRU

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    දෙයක් ගැන ගැඹුරට නොහිතුවත් උඹ මත්තෙ නැහෙන තරමටම හිටපු කෙනෙක්. හරියටම කිව්වොත් 'බබෙක්' වගේ ඒ කෙල්ලගෙ හිත. පහුවෙනිද උඹෙ ගෙදර ආවේ ඒ හන්දයි. ඒ කෙල්ලගෙන්ම දැනගනින් අද ඔහොම කරගන්න වුණු ඇත්ත හේතුව. ඒ හේතුව උඹ නම් , උඹ තාම තනිකඩයි නම්.. තීරණයක් ගනින් දිවි නසා නොගෙන
  9. NUHIRU

    AL Lagai Neda

    ලඟයි බයයි සතුටුයි ..!!
  10. NUHIRU

    කෝපි කඩේ

    සොමි නෝනා නම් ආයෙ නො එයි.. මතක විදියට තව අඩු.. -සුවඳා -දයාවතී
  11. NUHIRU

    රැවුල් problem

    බෙහෙතක් නම් නොදනී .. කපන්න කපන්න එනවා කියලා නම් දනී.
  12. NUHIRU

    Mage nahaya diga wedi ponnayo!

    කම්මලකට ගිහින් තලාගනින් නහය
  13. NUHIRU

    -අදටත් බයයි තාත්තේ-

    ස්තූතියි සහෝදරයා!!

    No contents