මටත් ඉස්කෝලෙදි ගූ ගිහින් තියෙනවා. 4 වසරෙදි. මම ඇඬුවා. ඊටපස්සෙ මිස් කෙනෙක් මාව ගුරුවරු යන ලැට් එකට අරන් ගිහිල්ලා මගේ පුක හේදුවා. අඩෝ පව් බන් මාරම හොඳ මිස් කෙනෙක්. බුදු වෙනවා ඒ වගේ ගුරුවරු. ගූ ගියාට පස්සෙ අනිත් ළමයි පුදුම වෙලා වගේ බලන් හිටියා. හැබැයි අපරාදෙ කියන්න බෑ එකෙක්වත් හිනා වුණේ නෑ. පස්සෙදි...