මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ.
අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා.
![]()
![]()
Lankawe hadana ekak thibba nam gannawada?




