1. Candid-B

    තුන් දෙනාම ගිළුනා..!

    පව් වැඩේ. අනේ මන්දා ඉතින්.
  2. Candid-B

    බලන කෝණයයි වැදගත් 👍

    හරස් කැපුමක්. රතු පාටින් පෙන්නුම් කරන්නෙ ලේ. පුක වටේට දේදුන්න වගේ ගිහින් තියෙන්නෙ පොන්නයෙක් කියන එක. පොහොට්ටුවෙන් සංකේතවත් වෙන්නෙ සශ්‍රීකත්වය. ඒක පුකේ හිල ඇතුලෙ.
  3. Candid-B

    කෝ යකෝ vitamin C

    හපෝ ෆාමසියකට ගිහින් බලපන්කො. විටමින් C පෝලිම. පිස්සු යක්කු ඉන්නෙ බන්. ඔන්න ඔහේ දොඩම් ගෙඩි ටිකක්වත් ගනින් දැන් ඉතින්. :sorry:
  4. Candid-B

    මේ මොකෝ බන්

    බඩ කරල එවයි. :-(
  5. Candid-B

    මේ මොකෝ බන්

    අපෝ වවට වෙලා තියෙන සෙනඟ ගොඩ. මොනා හරි මානසික ප්‍රශ්ණයක් තියෙන කෙනෙක්. පව්
  6. Candid-B

    රට වහන්නැ - ජනාධිපති

    මම නම් කියන්නෙ හොඳ තීරණයක්.
  7. Candid-B

    ‘රස්තියාදු පදනම’ නමින් කුණුහරුප රැප් යුටියුබ් නාලිකාවක් කළ තිදෙනෙකු අත්අඩංගුවට

    මම මචන් කාටවත් තරහකින් කුණුහරප කියන්නෙ නෑ. ඒ වගේම අම්මලට බනින්නෙ නෑ. එහෙම කුණුහබ්බ කිව්වට කාටවත් හිරිහැරයක් වෙන්නෙ නෑ කියල තමයි මට හිතෙන්නෙ. :-) __________________________________________________ පබ්ලිසිටි ගන්න කරා වෙන්නත් පුළුවන්. ------ Post added on 1628870984
  8. Candid-B

    මේ හොරු මතකද

    හා උබේ ළමයට හදල දීපන්. :lol:
  9. Candid-B

    මේ හොරු මතකද

    ඔන්න බලපන්කො උබේ ළමයි ලොකු වෙනකොට. අම්මට කියල පටන් අරන් උබේ ගෑනිටම දෙස් තියයි. :lol:
  10. Candid-B

    ලොක්ඩවුන් කරයිද?

    රට වහන එක නම් මහ බොරු වැඩක්. හැමෝටම වැක්සීන් එක ගහල පැතිරීම පාලනයක් කරන්න ඕන. කරන්න දෙයක් නෑ. රට වැහුව කියල පාලනයක් වෙන්නෙ නෑ. :-)
  11. Candid-B

    අතාරින්න එපා!!! ඕකගේ හොම්බටම දෙකක් අනිමු !!!

    කුණුහරපෙන් බැනගෙන නම් වැඩක් නෑ. එහෙම කරන්නෙ බය ගුල්ලො. මම හිතන විදිහට හාස්‍ය ඉස්මතු වෙන්න කුණුහරපයක් පාවිච්චි කරාට අවුලක් නෑ. මොකද ඒකෙන් කාටවත් කරදයක් වෙන්නෙ නෑ.
  12. Candid-B

    මේ හොරු මතකද

    ලින්ඩා අම්මලට බනින්න එපා පකෝ. උබේ ළමයිනුත් උබේ ගෑනිටයි උබටයි දෙස් දෙවොල් තියයි. උබේ ආරෙන් එන ගතියක් නේද ඕක ? 🧐
  13. Candid-B

    Dark web and deep web

    sarcasm ?
  14. Candid-B

    උකන හීනයක් දැක්ක ඕයි.

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1-%E0%B7%84%E0%B7%93%E0%B6%B1.1957371/ හීන වලට පාට පේනවා. හැබැයි නැගිට්ට ගමන් පට ගාල අමතක වෙනවා හීනෙ.
  15. Candid-B

    Cartoon Series

    Rick and Morty
  16. Candid-B

    ඉස්සර අපි...

    අතේ ගහල ඉවර වෙලා බඩු ගියහමත් මට හිතෙනවා මොකට අතේ ගැහුවද කියල. :-(

    No contents