1. Candid-B

    What is your favorite language ?

    me gusta spanish.
  2. Candid-B

    ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

    මම ඉස්සර හිතන් හිටියෙ වැඩිවියට පත් වෙලා නිසා හුකන්න ආරාධනා කරනවා කියල. :-)
  3. Candid-B

    ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

    ඒ වගේ සීන් එකක් තමයි මචන්. දැන් ඔය චාරිත්‍රෙ අද කාලෙට කොහෙත්ම ගැළපෙන්නෙ නෑ.
  4. Candid-B

    ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

    නෑ බන්. අපේ ගෙවල් පැත්තෙ ළඟ ගෙදරක කොටහලු ගෙදරක කාඩ් එකක් දීල ගියා. මෝඩ යක්කු බන්. වෙඩින් කාඩ් එක වගේ ගහල. ළමයව විකුණල සල්ලි හොයාගන්නව වගේ වැඩක්. හිරිකිතයි බන්. මේ වගේ මෝඩ යක්කු. :sorry:
  5. Candid-B

    ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

    උබලත් කවද හරි තාත්ත කෙනෙක් වෙලා ගැහැණු දරුවෙක් ලැබුණොත් මේ දේ කරන්න එපා. මහ ජරාම චාරිත්‍රයක්. ගෝත්‍රික චාරිත්‍ර. මටනම් හිතෙන්නෙ එහෙමයි. අපේ පැත්තෙ මේ කොරෝනා තියෙන අස්සෙ කොටහලු මගුලක් කියල. අපි කතාවුණේ මුන්ට පිස්සුද කියල.
  6. Candid-B

    ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

    කොටහලු මගුල් ගන්නෙ කෙල්ලොන්ගෙ හුත්තෙන් ලේ එනකොටනේ ? කොටහලු වුණාම තමයිලු ළමයි හදන්න පුළුවන්. ඉතින් ඇයි මේකට පාටි දාන්නෙ ? මම අහල තියෙනවා වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක් ද කොහෙද. මොනාද බන් මේ චාරිත්‍ර ? පිටරටත් ඔහොමද ? පොල් බිඳින්න දෙනවලු. ඇයි ඉතින් මෙහෙම ? 🧐
  7. Candid-B

    මේක විදගන්නද

    sinopharm එක විදින්න. ඒක 2nd dose එක ගන්න පුළුවන්. moderna 2nd එක විදින්න පරක්කු වෙයි. අරක common නිසා ඒක විදගනින්.
  8. Candid-B

    මේක විදගන්නද

    moderna එක විදගනින්. sinopharm විදල මූට පිස්සු හැදිලා. :sorry:
  9. Candid-B

    කොරෝනා vs පොඩි එවුන්

    එළ එළ මරු තාත්තයි පුතයි.:lol: හැදුවම අපිටත් පෙන්නපන්. ඌට හොඳට උගන්නපන්.:love2:
  10. Candid-B

    ඇයි බන් මේ මෝඩ හැතිකරේ මෙහෙම හැසිරෙන්නේ

    මූ නම් නිකන් අර ගෑනු ළමයි වැඩිවියට පත් වුණාම කරන්නෙ. අන්න ඒ වගේ. :lol:
  11. Candid-B

    තරහක් නෑ මිත්‍රයා. 😊🥰

    COD කරන්න එපා අපේ රටේ බල්ලො එක්ක පට්ට ගේමක් දෙන්න ඕන. හොඳ උන් එකෙක් දෙන්නෙක් හිටියට වැඩිපුර ඉන්නෙ හිපාටුවො.
  12. Candid-B

    PS4 SLIM එකක් ගත්තා.

    ගන්නකොට බියර් එකකුත් හම්බුණාද බන් ? 🧐
  13. Candid-B

    යුද්දෙන් පස්සේ සෙබලු අමතක කලා වගේ කරන්න එපා

    හරි බන් ඒක එහෙම නම් මුන්ට සුව විරුවො කියල කියන්නත් ඔට්ටු නෑ. මොකද හමුදාව වගේ discipline එකක් නෑනේ. ඒකනේ හමුදාව දාලම covid මර්ධන කටයුතු කරේ. විරුවො කියන අය තමුන් ගැනවත් නොහිතනේ යුද්දෙට යන්නෙ. මුන් එහෙම නෑනේ. ඒකයි මම කියන්න උත්සහ කරේ. :-)
  14. Candid-B

    යුද්දෙන් පස්සේ සෙබලු අමතක කලා වගේ කරන්න එපා

    ඇයි හමුදාවෙ උන්ට මුන් කරා වගේ යුද්දෙට යන්නෙ නැතුව යුද්දෙට ඕන මගුලක් වෙන්න කියල කොළබ ඇවිත් පඩි වැඩි කරපියවු කියල උද්ඝෝශණය කරන්න තිබ්බනේ. දැන් මුන් සුව විරුවො කියල නමකුත් හදන් යුද්ධයක් කරනවා කියනව නම් මුන් දැන් කොරෝනාව පැත්තකට දාල උද්ඝෝෂණත් කරේ. ඒකයි මම කිව්වෙ. 🧐
  15. Candid-B

    යුද්දෙන් පස්සේ සෙබලු අමතක කලා වගේ කරන්න එපා

    වැඩ වර්ජනය කරලා කිරි බාල්දියට ගොම බින්දුව දාන් ඉවරයි. හමුදාවෙ උන් වැටුප් ඉල්ලල යුද්දෙ අස්සෙ වැඩ වර්ජනය කරාද ? මේක යුද්දෙකට සමාන කරනව නම් ඒක අහන්න පුළුවන්. නැත්තම් එක්කො මේක යුද්ධයක් නෙමෙයි.
  16. Candid-B

    කොරෝනා ගැටළු වලට මුරුත්තෙට්ටුවේ හිමි ගෙන් විසදුම්

    අනේ මන්දා හාමුදුරුවොත් ආතල් දෙනවා මේ අස්සෙ.
  17. Candid-B

    මේක ලෙඩක් ද

    මටත් ටොයිලට් එක වේලිලම තියෙන්න ඕන. නැත්තම් හිරිකිතක් වගේ තියෙනවා. ඉස්සර මම ටොයිලට් එක වේලිල තිබ්බොත් බොක දාන ගමන් තුවක්කු සෙල්ලම් කරනවා.
  18. Candid-B

    සුනිල් පෙරේරාට කොරෝනා.දැඩි සත්කාර ඒකකයට අැතුල් කරයි..

    ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී. :(
  19. Candid-B

    ලන්කාවේ මනුස්සකම

    සුපිරි මිනිස්සු. මනුස්සකම දන්න මිනිස්සු හම්බෙන්නෙ ඒ වගේම මනුස්සකම් තියෙන අයට විතරයි. මටත් depression වැඩි වුණාම youtube එකේ Humanity restored කියල ගහල එන වීඩියෝ බලන් අඬනවා. :cry:

    No contents