එහෙම දෙයක් නෑ. injection එක ගහන මිසීට හිමීට කණට කරල කිව්වම චූ එකට විද ගන්න පුළුවන්. අපේ විදින තැන කර්ටන් එහෙම දාලා cover කරලා පොඩි partition එකක් හදල තිබ්බා. කිව්වම චූ එකට විදින්නෙ. මාත් විද්දෙ චූ එකට. ඇතුලට ගියහම ටොපා ගහන්න කියල ටොපාට විදින්නෙ. දවස් දෙකක් යනකන් අතේ ගහන්න එපා කිව්වා. රිදුණද අහල...