බොහොම ස්තූතියි සර්. අපි ත්‍රීවිල් රස්සාව කරල කීයක් හරි හොයා ගන්නෙ. දවසට එක වේලයි මේ ටිකේ කෑවෙ. බඩගිණි වුණාම වතුර ටිකක් බීල නිදා ගන්නවා. දවල්ට රස්නෙ නිසා ෆෑන් එක දාන් නිදා ගත්තෙ නින්ද යන්නෙ නැති නිසා. අපට විදුලි බිලට හරි පොඩි සහනයක් දෙන්න සර්. ලබන සතියෙ ඉඳන් මට ආයෙ ත්‍රීවිල් එක දුවන්න පුළුවන්...