***you have been warned this thread may contain SPOILERS***
Dark (Netflix series) බලලා තියෙන කට්ටිය කතාවෙ හොඳ නරක ගැන මේකෙ කතා වෙමු. තවම බලපු නැති අය සහ බලන්න ඉන්න අය මේ ත්‍රෙඩ් එක ගැබුරට කියවන් යන්න එපා. කතාව spoil වෙයි. එහෙම වුණාම කතාවෙ තියෙන කුතුහලය, ආතල් එක නැති වෙනවනේ. දැනට පළවෙනි සීසන් එක...