1. Candid-B

    Uber Eats and Pickme Food ඔර්ඩර් කරලා තියෙනවද?

    වීඩියෝ එක බලන්නම්. ඉස්සෙල්ලා කියපන් ඉබත් සම්පත් බැංකු පොත ගිණි තිබ්බද ? විහිළුවක් කලේ. උබේ වීඩියෝ කීපයක් මම බලලා තියෙනවා. ලස්සනයි. අපි එකම හැන්දෙන් හැම ජාතියටම සලකන්නෙ. ඒත් උබල අපිට කන් හැන්දෙන් උබලගෙ කට්ටියට මේස හැන්දෙන් නේද ? :unsure: 🥴
  2. Candid-B

    Mehema life

    ගැට දෙක මරු. ඒ කුක්කු දෙක මිරිකන්න තියේ නම්. 🥴
  3. Candid-B

    What a brave country!

    Stupidity at its peak.
  4. Candid-B

    Ude Idan wahinawa

    වහිනවා බන් අපේ පැත්තට අයිස් කැටත් වැටුනා රෑ. ටොක් ටොක් ගාල වහලට වැටුණා.
  5. Candid-B

    Muge wahane keli galola

    security alarm එකක් තිබිල නැද්ද ?
  6. Candid-B

    සමාජවාදී බස්

    For Neither Ever... Nor Never Good Bye.. ජාතික ජන බලවේගේ පොන්නයො ටික... Good Bye... 🥶 -Dark Theme Song-
  7. Candid-B

    Sony Earphones (Vintage)

    ඕවවැයි රෙඩ් මර්කරි තියෙනවා. විකුණන එකෙක් ඉන්නව නම් කියන්න. ලොකු ගාණකට මම ගන්නවා.
  8. Candid-B

    අපේ අඹ ගහේ සීන් එකක්

    සිරාවට උන්ට කූඩු හදන්න කවුරු කියල දුන්නද දන්නෙ නෑ බන් ? පුදුමයි.
  9. Candid-B

    New Water Connection

    මීටරේ නෙමෙයි බන්. මීටරේට කලිනුයි මීටරේට පස්සෙයි වතුර නවත්තන්න දාන කරාමෙ ගැන කියන්නෙ.
  10. Candid-B

    New Water Connection

    බෝල් වෑල්ව් කියන්නෙ හුත්තො වෙන එකක්නෙ. ලැට් එකේ ගූ දාලා ගූ ටික යන්න ගහන වතුර ටික පිරෙන ටැංකියෙ තමයි ඒක තියෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙ උබ ඔය කියන ඒවට කියන්නෙ ස්ටොප් වෑල් කියල.
  11. Candid-B

    ජීවිතේ අමිහිරිම මතකයක් Help me

    අමතක කරන්න බෑ. මෝහනයෙන් අමතක කරවන්න පුළුවන් කියල අහල තියෙනවා. ඒත් උබ ඇත්තට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන.
  12. Candid-B

    බුරියානි

    තොපිලගෙ මොළේ කුරොවල් වෙලා. කිසිම වැඩකට නැති ගොන් හුකන මෝඩ කතාවක් අල්ලන් ඒක කියවනවා.
  13. Candid-B

    oooh!!! meka dakkada??

    හම්මෝ යකෝ පව් බන් මිනිස්සු. ෂික් BBQ වෙලා. මහ මෝඩ මිනිස්සු බන්. ඔය වගේ තෙල් බවුසරයක් පෙරලිලා තියෙද්දි ඒක ළඟට යනවද. වෙන වාහනයක් වගේ නෙමෙයිනේ. මම රිපෝට් එකක් ගැහුවා. වීඩියෝ එක අයින් කරලා. 😷
  14. Candid-B

    driving school ( learners)

    RMV එකෙන් කෝල් කරල අහපන්.
  15. Candid-B

    oooh!!! meka dakkada??

    අප්පට සිරි. මේ වගේ ඒවා හුටියුබ් දානවද බන් ? මම රිපෝර්ට් කරා. හුත්ත :(
  16. Candid-B

    තණමල්විල_කොල්ලෙක්_අසාර්ථකයි

    තණමල්විල පොන්නයෙක්.
  17. Candid-B

    ටයිල් ගැන උපදෙසක් ඕනේ

    බොල් වෙන කේස් තියෙනවා. කාලයත් එක්ක ටයිල් තෙමුනොත් දියසෙවල අල්ලන සම්භාවිතාව වැඩියි. නිකන් නොර්මල් තැනකට නම් හොඳයි.
  18. Candid-B

    මේ මහත පොඩි කොල්ලට තියෙන වාසනාව මට නෑ

    මම ඉන්නෙ එහා පැත්තෙ ගෙදර. මම දැක්කා උබලෑ ගෙදට්ට දවසක් වඳරො ආවා නේද ? ගෑනි සූ එක වඳුරට පෙන්නුවා නේද ? මම බලන් හිටියෙ.

    No contents