උබලගෙ ළිං වල වතුර හිඳලද ?
පට්ට රෂ්නෙයක් තියෙන්නෙ බන්. උබල A/C දාගෙනද ඉන්නෙ. මේ රෂ්නෙ නිසා තොල් පැලිලා බන්. පයියෙ ටොපාත් ඉරි තලලා. මම දවසට වතුර බොනවා ගැලුමක් විතර. ඇස් රතු වෙලා එක විකාරයයි. හැමදාම නානවා. ඇඟ සෝදනවා. රෑට ජනෙල් ඇරන් නිදා ගන්නෙ. ෆෑන් එක දැම්මත් පට්ට රෂ්නෙයි හුළං. උබලගෙ වතු වලට හුළං...