1. Candid-B

    ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද.!

    නානව රතු කරා කොහෙද ඉන්න ගන් කබරයෙක් පව්. :sorry:
  2. Candid-B

    ලොකු උදව්වක් මචන්

    මචන් මේකෙ අය මොනා කිව්වත් ගණන් ගන්න එපා. සල්ලි ටික ගන්න කොහොම හරි. :sorry:
  3. Candid-B

    කන්නේ-මොනවාද?

    ඇත්ත බන්. 1980 හදපු ආහාර හා සෞඛ්‍ය ආරක්ෂණ පනත තාම තියෙන්නෙ. මේවා ගැන හොඳට හොයල බලන රජයක් පත් විය යුතුයි. රටේ ජනතාවට ආදරේ නායකයෙක් පත් කරන්න අපි හැමෝගෙම වගකීමක්.
  4. Candid-B

    Breaking news රාජපක්ෂ ලපෙ හොරා කලා

    ලප කොටා බම්ප්. මරු නම බන්. හරිම හුරුබුහුටි නමක්. :D
  5. Candid-B

    මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

    දැන් නාගානන්ද මහත්තයා ඉල්ලන්නෙ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො එක්ක. ඒ හාමුදුරුවොන්ට සප් එක දෙනවලු. උබ දැන් ඡන්දෙ දෙන්නෙ ට්‍රැක්ටර් එකටද ? :cool:
  6. Candid-B

    ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද.!

    :D නානා පුදුමයි උබ නිල් වෙලා ඉන්නවා.
  7. Candid-B

    මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

    ලාබයි ලාබා..යි.
  8. Candid-B

    Sorento OR Montero

    oka montero sport ban.
  9. Candid-B

    මැකෝ කො‍‍කෝගේ මී ලග නියෝග...

    Jeppo nam dakka thana marala danna ona gembo maranawa wage.:yes:
  10. Candid-B

    මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

    ඒත් වැරදියි. හූ හූ :rofl:
  11. Candid-B

    බ්‍රිටිෂ්_හලාල්

    උබ ඉන්නෙ Exeter වලද ? දැන් කොහෙත් ගෙරි හම්බයෝ එපා වෙලා ඉන්නෙ. උන්ට වෙනම නීතියක්.:D
  12. Candid-B

    ලංකාවෙ හදපු VEGA එකේ test drive එක..

    ලංකාවෙ හදපු VEGA එකේ test drive එක.. Youtube එකේ ඉන්න ගමන් අහම්බෙන් දැක්කෙ. උබලටත් පෙන්නන් හිතුනා. මේ තියෙන්නෙ ලංකාවෙ VEGA car එක හදල පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාල බලන එකක්. fully electric නිසා ඉතින් සද්දෙ ඇහෙන්නෙ නෑනේ.:D දැක්කම ආසයි. Congratulations team VEGA.. ! JZ__EwclwhQ
  13. Candid-B

    75 හැවිරිදි වයස්ගත කාන්තාවක පසුගිය දා ගැහැ&#34

    අනේ මන්දා මහ හුකන නිවුස් මේවා.
  14. Candid-B

    ලොකු උදව්වක් මචන්

    උබ විතරද වලේ වැටුනෙ ? උබත් එක්ක තව කවුරුවත්ම වලේ වැටුනෙ නැද්ද ? ඉන්නව නම් ඌවත් සෙටි කර ගනින්. ගිහින් උගෙ ගෙදර තියෙන දෙයක් හරි කුදලන් වරෙන්. zoomline ගෙ කට විතරයි හැබැයි. හොඳම පොන්නයෙක් එළකිරි එකේ ඉන්න.:yes:
  15. Candid-B

    හිටාන්කෝ_දිනනකන්...

    පෝස්ට් එකට 200යි. ඒකත් හොඳ එක තෝරල බලනවා. හොඳම එකක් හැදුවොත් 500ක්. :cool:
  16. Candid-B

    හිටාන්කෝ_දිනනකන්...

    ඔව් කොටින්ට කඩේ යන මාධ්‍යෙව්දියෝ පරිස්සමින් හිටපන්. මොකද ඌ දෙපාරක් හිතන්නෙ නෑ. ඒ තමයි හුත්තෝ සිංහයගෙ හැටි.:cool:
  17. Candid-B

    ALERTඅවදියෙන්සි:ටින්න

    ඌ තරම් බැනුම් අහපු කාලකන්නි බල්ලෙක් මේ තුනේ ලෝකෙ නැතුව ඇති. කවුරුවත් ඌ ගැන කතා වෙන්නෙ වත් නෑ දැන්. හැමෝම ඌ පොන්නය කියල දන්න නිසා සීන් එකෙන් කපල තියෙන්නෙ. :sorry:

    No contents