යටිතල පහසුකම් හදන්නෙ නැතුව කොහොමද බන් රටක නව්‍යතා සම්පාදනය කරන්නේ ? හදන දේ පොළක දාල විකුණන්න හරි පොළට ගෙනියන්න හරියට පාරවල් නැත්තම් මොකද කරන්නේ. මුලින්ම ගොඩනැගිල්ල හදලයි බිස්නස් එක පටන් ගන්න ඕන. සල්ලි නැත්තම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඕන. පස්සෙ බිස්නස් එක දියුණු කරල ගත්තු ණය පියවන්න පුළුවන්...