1. Dexter-D

    වාහන වලට මොකද මේ වෙන්නේ ??

    ඉස්සරහට වාහනයක් හීනයක්ම වෙයි
  2. Dexter-D

    ඇයි ලංකාවෙ උන් අවංක නැත්තේ?

    අවංක වෙලා දිගටම කෙලවෙනකොටත් කපටි වෙන්න වෙනවා. ඕනෑවට වඩා අවංක වෙන්න බෑ. මෝඩයෝ වෙනවා අන්තිමට. ඇම්ඩෙක් වගේ හිතන්නත් ඕනෙ සමහර තැන්වලදි
  3. Dexter-D

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Link ekak denno
  4. Dexter-D

    කියවලා තියෙන බිහිසුණුම අපරාධ

    මමත් බලලා තියෙනවා කලින් bestgore එක. ඒක දැන් බලද්දී නෑ. site එක down. දැන් බලද්දී set උනා xgore , livegore කියල sites තියෙනවා. ගිය ගමන් එපා උනා. :lol: :lol: ඕපන් කරේ නෑ එක video එකක්වත්.
  5. Dexter-D

    කියවලා තියෙන බිහිසුණුම අපරාධ

    gore sites වලයි reddit NSFW වලයි තියෙනවා. ( ඕකම තියෙයිද කියන්න බෑ ). හැබැයි ඉතින් යන්න එපා. සංසාරේ එපා වෙනවා :baffled:
  6. Dexter-D

    ලෝකේ එකම දේ repeat වෙනවද

    ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ.
  7. Dexter-D

    මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

    අම්මොහ් ඒ වදන් :lol:
  8. Dexter-D

    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

    කොහොමත් ඒකම තමා TRY එක බන් කාගෙන් ඇහුවත්. කොහොමහරි මේකෙන් යන්න ඕනේ කියල කියන්නේ.
  9. Dexter-D

    Fiver ගිග් දාන විදිය

    දැන් නම් ඇත්තටම කම්පිටිෂන් එක වැඩියි. කොරෝනත් එක්ක එහෙමත් ගොඩක් කට්ටිය ඔන්ලයින් වලට ශිෆ්ට් උනානේ. හැබැයි ඉතින් ගොඩක් අයට ඔය ප්ලැට්ෆෝර්ම් එක ගැන අයිඩියා එකක් නෑ. ප්‍රොෆෙෂනල් අයට පවා. එයාලා ෆයිවර් එක එහෙම වැඩිය විශ්වාස කරන්නෙත් නෑ. අනික ඔය කොන්ටිටි එකක් විදියට ගොඩක් අය ප්‍රොෆියිල්ස් හදනවා...
  10. Dexter-D

    Fiver ගිග් දාන විදිය

    ඔව් බන්. මේ කතාව හරි. ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැති සර්විස් එකක් වෙන්න ඕනේ. දැන් ග්‍රැපික් ඩිසයින් වගේ ගත්තොත් ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙත් නෑ. එක ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් එක එක විදියේ අවශ්‍යතාවය අනුව ඩිසයින්ස් දෙන්නත් පුළුවන්. ( ලොගෝස් , බ්රෝශර්ස් , ලිෆ්ලට්ස් , සෝෂල් මිඩියා ). කම්පැනි වගේ සෙට් උනානම්...
  11. Dexter-D

    ඉස්සරහට මොනවා වෙයි ද?

    දැනට මෙහෙම ඉන්න ඕනේ බන් පොඩ්ඩක් තව. මේ කාලේ තියෙන වයිබ් එකත් පට්ට අවුල්
  12. Dexter-D

    ඉස්සරහට මොනවා වෙයි ද?

    අපෝ බැඳලා නෑ බන් තව. ඒක මාර සහනයක්. ලොකු බලාපොරොත්තු මුල ඉඳලම තිබ්බේ නෑ. සරලව ඉන්නේ. ඒ හන්දා ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නෑ. ඒ නිසා ඔලුව ගිනි ගොඩක් කරගන්නේ නැතුව මේ අමාරු කාලේ ශේප් එකේ ඉන්න තමයි අයිඩියා එක.
  13. Dexter-D

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    එහෙම කිව්වනම් හරි. තමන්ට තනියම survival game එකක් ගහන්න try එකක් දෙන්න පුළුවන්. ඒක දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සාපේක්ෂව බැලුවත් මොකුත් කියන්න බෑ මොකද ලංකාවේ තත්වේ එන්න එන්නම දරුණු වෙන නිසා. කාලෙකට කලින් මිනිස්සු රට ගියේ තමනුත් කාලා බීලා, ඉතිරියක් කරන, මෙහෙ ගෙවල් දොරවල් හදලා ගේමක් ගහන්නනේ. ඒකට...
  14. Dexter-D

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    මම Agency එකක වැඩ කරපු එකෙක් බන්. Russian Student Visa වලින් ගියපු ඔක්කොම අනාත උනා. වැලේ වැල් නැති උනා. ඔක්කොටම ආයේ ලංකාවට එන්න උනා. මට ඒවා දැකලම එපා වෙලා අයින් උනේ. Skill එකක් නැත්තන් කොහොමත් බෑ. රටවල් තියෙනවා ගිහින් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ අතරට රුසියාව කොහොමත් ගන්න බෑ. ගියපු උන් කරන්නෙත්...
  15. Dexter-D

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    අහුවෙන්න නම් එපා. බුදු කට්ට මේ russian student visa නම්
  16. Dexter-D

    ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

    මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled: පිළිතුරක් බලාපොරොත්තු වෙමි මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා...

    No contents