1. Dexter-D

    තමන් කැමති කෙල්ලව ගොඩ දාගන්න, මේ විදිහට කතා බහේ යෙදෙන්න

    ඊයෙත් වෙඩින් එකකට ගිහින් ගසලා හිටියේ ලෙසටම. ගසලා කියවව්වා. නැටුවා පිස්සෙක් වගේ. කෙල්ලොත් හිටියා දන්න. ඒ කියන්නෙ මගෙ නම්බුව ලෙෆ්ට් 😒
  2. Dexter-D

    Wifey selfie 2

    මාත් බය උනා යකෝ :lol:
  3. Dexter-D

    මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

    කොහොමත් තනියම ඉන්න එක තමා බන් බැන්දම ඇගට ගුන. කොච්චර එකට හිටියත් පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් ඉතින් ඉවරයි. අතේ දුරින් ඉන්න තරමට හොදයි.
  4. Dexter-D

    ලංවිම සේවකයන් 26,000 න් 50%ක් පමණයි වැඩේ කරන්න ඕන.අනික අය වාහාම ඉවත් කල යුතුයි. #කන්චන

    උන්ද බන් පිරෙව්වේ ඕවා නහුතෙට රස්සා හද හද දිදී :lol:
  5. Dexter-D

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    ඕක කාටත් එකයි බන්. ඕනෑම දෙයක් කාලයක් යද්දී එපා වෙනවා. ඒක තමයි සොභාවය. එපා උනා කියලා අත්හරින්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. අවබෝධ කරන ජීවත් වෙන්න තමයි තියෙන්නේ.
  6. Dexter-D

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    හ්ම්ම්..සෑහෙන්න දේවල් වෙනස් වෙලා බන්. ඒ වගේම වෙනස් වෙනවා. මේ දේවල් දුක් නොවී අවබෝධ කරගන්න තමයි ට්‍රයි කරන්නේ හැම වෙලේම.
  7. Dexter-D

    සෙව්වන්දි - Hello Hello

    මරු යකෝ :ROFLMAO:
  8. Dexter-D

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    කොහෙද බන් හුරේ දාලා තියෙන්නේ ? වෙච්ච සිද්ධියක් ඒ කීවේ
  9. Dexter-D

    Air Riffle එකක් ගන්න ඕනෙ

    මාත් Wooden එක තමා ගන්න හිටියේ. ඒත් stock තිබ්බේ නෑ. ටිකක් පෙනුමට තියෙනවා ඉතින්. එච්චරයි කියන්න දේකට තියෙන්නේ ඉතින්.
  10. Dexter-D

    Air Riffle එකක් ගන්න ඕනෙ

    Polymer එක මචං
  11. Dexter-D

    මම සතියෙන් well known member වුණා. හරි සතුටුයි.

    ස්ට්‍රොන්ග් පයියා :D
  12. Dexter-D

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    ඔව් ඔව් පොර තමා. :ROFLMAO: ඒ කාලේ අපේ කොල්ලෝ ටිකකටත් සීන් එකක් දැම්ම. ඌගේ යාළුවො මාව දන්නවා. උන්ව මතක් කරලා ශේප් උනා එදා. පස්සේ නම් හැබැයි සැලකිල්ල. රෙදි එහෙමත් බිස්නස් කරා. හෙනම බොරු කියන්නේ. ලඟදි දැනගත්තේ මැරුණා කියලා.
  13. Dexter-D

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    නුවර උන් උඹට ඩේලි පුකේ අරිනවද ? ඒකෙ වේදනාවටද ඔය කියවන්නේ ? :ROFLMAO:
  14. Dexter-D

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    බෝගම්බර පොරක් හිටියා ඉස්සර 2010 / 2011 වගේ නුවර ඔරලෝසු කනුව ගාවට ඇවිත් හෙන සීන් එක දාල කොල්ලොන්ගෙන් දත ගැලෙව්වා. කෙල්ලොන්ටත් අනන් මනන් කියනවා බය නැතුව. මේ ලගඳි මිනිහා පොලිසියෙන් පන්නද්දී ගගට පැනලා මැරුණා.
  15. Dexter-D

    මහනුවර ටවුමෙ මැරයො / කුඩ්ඩො ඉන්නවද බන්?

    මේක ඇත්ත. එක පාරක් ඩිෆෙන්ඩර් එකක ගිහින් අකුරණ කඩවල් වලින් බඩු වගයක් ගත්තා බිමටවත් බහින්නේ නැතුව. උන් ලගටම බඩු ටික ගෙනත් දුන්නා. ඩිෆෙන්ඩර් එක හන්දා උන් හිතුවේ අපි රත්වත්තේලාගේ කට්ටිය කියලා :ROFLMAO:
  16. Dexter-D

    මන් දැන් මලයාලම් FILM PICCEK

    තැන්ක්ස් මචෝ
  17. Dexter-D

    මන් දැන් මලයාලම් FILM PICCEK

    මලයාලම් Films ලස්සනයි. දන්න ඒවා නැද්ද බන් End එකේදී කෙල්ල කොල්ලා එක්ක සෙට් වෙන Films. කොල්ලගේ අගේ තේරෙන්නේ Film එකේ අන්තිමට, එහෙම නැත්තන් පට්ට තරහක් එක්ක ඉඳලා කෙල්ල කොල්ලා එක්ක අන්තිමට සෙට් වෙනවා වගේ කතා තියෙන Films ?

    No contents