1. Dexter-D

    ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

    aaye ආයේ අබසරණ වෙන්න තියෙන්නේ පකද මේ රටේ ?
  2. Dexter-D

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    මටත් හිතෙන්නේ එහෙම. මොකද මිනිස්සු ගොඩනගපු ලෝකයක්, දැනුමක් අපි බුක්ති විදින්නේ වගේම අපේ පැවැත්ම තීරණය වෙන්නෙත් ඒ නිසා. අපිත් ජීවිතය කියලා දකින්නේ කරන්නේ තව කවුරු හරි කීව කරපු දෙයක්නේ. හරි වැරදි නිර්වචනය කරලා තියෙන්නත් මිනිස්සු. ඉතින් අපි දැන් අපි ඉන්න තැන ගැන සතුටු හිතනවනම් ඒ ඔක්කොම මනුෂ්‍යයා...
  3. Dexter-D

    Marry karannama Oneda?

    Sad mood එකක් පෙන්නුවට ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම නෑ මචන්. උඹ කිවා වගේ සෑහෙන්න දේවල් තියෙනවනේ අද කාලේ Engage වෙනවනම්. මමත් තනිකරම ඉන්නේ Online. ඒ නිසා ගොඩක් අළුත් දේවල්, ආස දේවල් එක්ක තමා කාලය ගත කරන්නේ. එතකොට මහලොකු පාළුවක් නෑ. මමත් කොහොමත් බැන්දොත් හොඳ Financial Background එකක් හදාගෙනම තමා. ඒක...
  4. Dexter-D

    Marry karannama Oneda?

    මමත් ආර්ථිකව අස්තාවරයි. ඒ හන්දා ගෑනියෙක් ගැන හිතන්න හිතෙන්නේ නෑ. දැන් 30යි. :(
  5. Dexter-D

    ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්

    " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" මේවා නම් පකයිලා අතින් දාලා ලියන ඒවා :lol: :lol:
  6. Dexter-D

    අපරාදේ ලස්සන කෙල්ල විනාස කරලා

    පලයන් මහින්ද පැත්තකට :angry:
  7. Dexter-D

    මලින්ද අලහකෝන්

    වයස කීයක් වගේද මචං පොරට ?
  8. Dexter-D

    මලින්ද අලහකෝන්

    ඔව්. අළුත් content එක්ක හදන එක කරන්නේ මනුස්සයා
  9. Dexter-D

    මලින්ද අලහකෝන්

    ඇත්ත. බටහිර කොපි කරලා මෙහෙට මැජික් වගේ පෙන්නන එකෙක් වගේ මට පේන්නේ. අවුලක් නෑ ඉතින්. ලංකාවේ පරණ සමහර සිංදුත් මුල් melodies බලන් ගියාම බටහිර ඒවා. Original කියල නෑ. හැබැයි උන් උන්ගේ වගේ කියන්නේ. Full credits උන් ඇරන් පොරවල් වෙනවා. කොපියො තමා ලංකාවේ වැඩිපුරම ඉන්නේ :lol:
  10. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    Field එකේ ඉන්න උන් තමයි ඉතින් හරියටම දන්නේ
  11. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    ලොකු idea එකක් නෑ. Suppliers & Buyers ලව handle කරන්නලු මුලිකවම
  12. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    හැබැයි ඒ වගේම stress වැඩියි කියනවා නෙහ් ?
  13. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    ඇහැට කනට පේනවනම් බේරෙන්න අමාරුයිලු නේහ් ?
  14. Dexter-D

    MAS Merchandising කෙල්ලෙක්ට අවුලක් නැද්ද බන් ?

    ගොඩක් එවුන් කියන්නේ stress කියලනේ. work & life බැලන්ස් කරන්න අමාරුයිද ?
  15. Dexter-D

    ඇතිවෙලා තියෙන්නේ බං ජීවිතය

    ඔහොම තමා බන්. වෙලාවකට ඔළුව බිත්තියේ ගහගෙන මැරෙන්න හිතෙන තරමේ පීඩනයක් එනවා. කෑගහන්න හිතෙනවා. හැබැයි අවස්තානුකුලයි. ඉවසීමෙන් හිටියම ඒ ගතිය මඟ ඇරිලා යනවා. ආයේ එන්නත් පුළුවන්. ජීවිතේ කාට උනත් එහෙම තමයි. සතුට කියන එක තාවකාලිකයි. අවබෝධය තමා ඉතින් වැඩි දියුණු කරගන්න ඕනේ ජිවිතයේ හැටි ගැන.
  16. Dexter-D

    බඩවැල් පිළිකාවක් එක්ක අවුරුදු 14ක් ඉදලා වාර්තාවක්

    මා ද ඔබට භාරයි ප්‍රෝපට් :baffled:
  17. Dexter-D

    ලංකාවෙන් යන එකද විසඳුම?

    ඉස්සරහට කොහොමත් යන එක වැඩි වෙනවා. මේකට කෙලවෙලා ඉවරයි. හිපාටුවො විතරයි ඉතිරි වෙන්නෙ. උන් එක්ක කොහොමද ඉන්නෙ.
  18. Dexter-D

    රා. සේ. මෙච්චරටම චොර ද?

    මේක නම් මම අත්දැකලා තියෙනවා. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැන්සර් වෝර්ඩ් එකේ හිටියා.මාත් දවස් ගානක් ලග හිටියා. එහා පැත්තෙ හිටියේ රාජ්‍ය නිලධාරියෙක්. පොර ගල් බෝතලේටත් එක්ක කරපු අසාධාරණ වැඩ ගැන අන්තිම කාලෙ මගෙ අතින් කීවා. ටික දවසකට පස්සෙ මිනිහා නැති උනා සෑහෙන්න විදවලා.
  19. Dexter-D

    සම්මා ඩ්‍රයිවින්ග්..

    සහතික ඇත්ත. අපෙ ගමේ එකෙක් අවුරුද්දෙ දානෙ දෙද්දි 5000කුත් වෙනම දෙන්න පුරුදු වෙලා. මේ ලගදි වෙන කොහෙදෝ දානයක් තියෙන හන්දා දානෙ එපා කියල.හැබයි අර 5000 වෙනම ඉල්ලගෙන හාමුදුරුවෝ 🤣

    No contents